Chanya herath

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,248
    20,351
    113
    මටත් එවපන්කෝ
    ඉතින් උබ ගෙදර ගියේ නැද්ද තාම.... ?
    මූ දාර නයි බං අරින්නේ....

    කෙල්ලෙක්ගේ ත්‍රේඩ් එකක් දක්කොත් මූට රිප්ලයි ජාති දෙකක් තියෙනවා...
    එකක් තමා "හපෝ හෙන කාල්කෙට කලින් ටෙලිග්‍රෑම් එකේ දැක්කා" කියලා...
    හැබැයි ජීවිතේට ටෙලිග්‍රෑම් ලින්ක් එකක් ඒවන්නේ නෑ...ඇහුවොත් ඔෆිස එකේ...

    අනිත් රීප්ලයි එක, " මේ මොකෙක්ද? රඟ පාන එකෙක්ද?" කියලා අපිනන් උන්ව ගණන් ගන්නේ නෑ වගේ ඉන්න ඒක...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya

    😅