Chaos theory වියවුල් න්‍යාය
අර කොළඹ පාවෙන වෙළඳසැල් ආශ්රිත ව ඇති බේරේ වැව මාස ගණනාවකින් සුද්ද කරල නැති නිසා එම වෙළඳසැල්වලට විතරක් නෙමෙයි, පිටුකොටුවෙ බස් නැවතුම්පොළේවත් ඉන්න බැරි මහා දුර්ගන්ධයක් පැතිරෙනවා කොළඹ පුරා. ඊයේ ප්රවෘත්ති තුළින් මිනිස්සුම කිව්වා. ඒක ඇත්තට ම සංකේතාත්මකයි. ඒ වෙන්නෙ 'යහපාලනය' කියල නාරාවල කුණුු වී දැන් දැන් රජ ගෙදරින් මහපාරට විත් අපේ ඇෙඟේ ම හැප්පීම. මම මීට කලිනුත් කිව්වා ජනවාරි 08 වෙනිදා අපට අහිමි වුනේ මහින්ද විතරක් නෙමෙයි. නායකත්වය හා පිළිවෙල (order) අපට නැති වුණා. රටක පැවැත්මේ අත්‍යාවශ්‍ය සාධක. අරලියගහ මන්දිරේ දහස් ගණනක් මල්පෝච්චිවලට වතුර දාන්න බැහැ කියල කඩල පොඩි කරල දැම්ම තැන ඉඳලා කොළඹ නගරයේ කුණු ගොඩ ගැහී තැන තැන කපුටන් හා මැස්සන් ඉහිරෙන එක හරහා වත්තල ඇවිදින මන්තීරුව කඩා දැමීම දක්වා අපට පැහැදිළි කරල දෙන්නෙ ඒ නායකත්වය හා පිළිවෙල අහිමි වීමේ ඛේදවාචකය.
අනිත් පැත්තෙන් මේක ම තමා ආර්ථිකය හා මූල්‍ය ක්ෂේත්රයටත් පැතිරිලා ගිහිං තිබෙන්නෙ. ඒ ගඳ තමයි අපට මූල්‍ය අර්බුදය නමින් එන්නේ. මධ්‍යම පාලනයක් නැහැ. සියල්ල හිතුමතේ සිදුවෙනවා. රනිල් බදු වැඩිකරන කොට රවී කියනවා ඒක එහෙම නැහැ කියල. රවී වැඩී කරනකොට රනිල් කියනවා අඩු කළා කියල. පෝර සහනාධාරය කැපුවා කියල දුමින්ද කියනකොට මෛත්‍රීපාල කියනවා එහෙම නැහැ කියල. හැම දේම මේහෙමයි. අද කවුරුවත් දන්නේ නැහැ රනිල් ද මෛත්‍රී ද ආණ්ඩුව කියල. නීති විරෝධිය කියල මහින්දගෙ හමුදා ආරක්ෂාව රනිල් ඉවත් කරකොට ආරක්ෂක ලේකම් ඒක තහවුරු කරනවා. පස්සෙ මෛත්‍රීපාල එහෙම නැහැ කියනවා. මේ මොකක් ද සිදුවෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් එක ම න්‍යාය විතරයි. මේකට වෙන්න ඇති අලුත් රට කියල කිව්වෙ
Mahinda Pathirana