Charitha Attalage concert ekey tickets dala neda

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,277
    7,136
    113
    I knew Chariya way before he got famous, his sound cloud days. I think the fame got into him. Also conflict between him and Ridma and his departure cost his musical image. Supper talented dude.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,521
    45,713
    113
    අඩෝ ලංකාවේ පිරිමි ලංකාවේ ගෑණු ගෑණුන්ට ඉරිසියා කරනවා වගේම පට්ටම ඉරිසියයි නේද පිරිමි ඵක්කත්...මම මේකේ උස කොල්ලෙක් ගැන දාපු ත්‍රෙඩ් ඵකක වීඩ්යෝ වලටත් මේකේ කළු කැත මිටි හැත්ත රිපෝර්ට් ගහලා තිබ්බා...ඊයා යකෝ තුක් විතරක්...අඩු කුලේ පරයි..මුන් නම් ගෑණුන්ටත් අන්තයි 🤮

    https://elakiri.com/threads/උස-කොල්ලො-දැක්කහම-කෙල්ලෝ-ගෑණු-කොර-වෙනව-නේහ්-😊❤️.2254631/
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,993
    13,803
    113
    අඩෝ ලංකාවේ පිරිමි ලංකාවේ ගෑණු ගෑණුන්ට ඉරිසියා කරනවා වගේම පට්ටම ඉරිසියයි නේද පිරිමි ඵක්කත්...මම මේකේ උස කොල්ලෙක් ගැන දාපු ත්‍රෙඩ් ඵකක වීඩ්යෝ වලටත් මේකේ කළු කැත මිටි හැත්ත රිපෝර්ට් ගහලා තිබ්බා...ඊයා යකෝ තුක් විතරක්...අඩු කුලේ පරයි..මුන් නම් ගෑණුන්ටත් අන්තයි 🤮

    https://elakiri.com/threads/උස-කොල්ලො-දැක්කහම-කෙල්ලෝ-ගෑණු-කොර-වෙනව-නේහ්-😊❤️.2254631/
    Mage height ekath adi 5 gaanakin kiyala patan ganne :(
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,666
    9,714
    113
    අඩෝ ලංකාවේ පිරිමි ලංකාවේ ගෑණු ගෑණුන්ට ඉරිසියා කරනවා වගේම පට්ටම ඉරිසියයි නේද පිරිමි ඵක්කත්...මම මේකේ උස කොල්ලෙක් ගැන දාපු ත්‍රෙඩ් ඵකක වීඩ්යෝ වලටත් මේකේ කළු කැත මිටි හැත්ත රිපෝර්ට් ගහලා තිබ්බා...ඊයා යකෝ තුක් විතරක්...අඩු කුලේ පරයි..මුන් නම් ගෑණුන්ටත් අන්තයි 🤮

    https://elakiri.com/threads/උස-කොල්ලො-දැක්කහම-කෙල්ලෝ-ගෑණු-කොර-වෙනව-නේහ්-😊❤️.2254631/
    හැම මනුස්සයෙක්ටම ඊර්ෂ්‍යාව තියනවා. නෑ කිව්වොත් බොරු.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,235
    4,051
    113
    මට නං කිසිම ආතල් එකක් නෑ ඔය යකාගෙ මියුසික්, තේරෙන්නෙත් නෑ
    හුගක් උන් රැල්ලට අහන් ඉන්නව තේරෙනව වගේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,007
    20,200
    113
    Panadura
    149123.jpg
     
    • Haha
    Reactions: Bam

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    Muge production quality ekata mama kamathi, but mama sindu ahanne, entertainment catergory eke thiyan, muge godak sindu walata track paninawa, mostly office eke eun ekka eliyata giyama ahu wena kella ekka hodata dance karanawa. (Mama podi duwala dennek innawa) eth muge sindu wala ehema vibe ekak na. Kotinma over thinking set ekata muwa match wenawa. Mokada mu simplycity wenna loku effort ekak danawa kiyala mata muge parana inertview walin theruna. Sinduwak ahala eke theruma mokakda kiyala wena ekekgen ahanna wena sindu kotinma ahanna. Mama hallak dala kiwwe, muge sindu mage manasta patta barai