Charitha Attalage

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    40208708_513216449141408_8883185273819627520_o.jpg

    photo එකනම් fb එකෙන් තමා ඉස්සුවේ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,116
    4,385
    113
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්

    gon katha kiyanna epa oii.muu kemadasa master wage naa thamai.dan kale ahanna puluwan sinduwak gahuwa muu.nahen adana boot sindune dan hama ekakma
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්

    Uba Kiyna kathawath eththa..Mehemane bn, Kemadasa master wage aya aye enne nene bn...ubawath mn wath shasthreeya sangeethya wenuwen, eka diyunu karanna weda karanne nene bn...denata lankawe inna gonma gon sindu hadala, ekata wela video hadana unta sapekshawai balanna one, parana sindu tika tika eeth wela ynwa bn new gen ekath ekka..ekai mu sapekshawa hodai kiyanne...:yes:
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්

    මේ වගේ මීහරක් ඉන්න නිසා තමයි අපේ රටවල් මෙහෙම තියෙන්නෙ. මොකෙක් හරි උඩට යනකොට උට ගරහන්න විතරයි දන්නෙ. කව්රුත් කිව්වෙ නෑනෙ මේකා කේමදාස මාස්ටර්ට වඩා හොඳයි කියල. නිකං කාලකන්ණි කතා කියන්න එපා ඕයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්

    hodama eka mu kiwwe nha bn.. eth dan inna ewungen hndama eka mu thma bn.. blpnko ohe thlyak nthi boot sindu asse muge music wthrayi ahnna plwan..

    aniwa kynna one muge music wlt sing krn set ekth ela :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    මේ වගේ මීහරක් ඉන්න නිසා තමයි අපේ රටවල් මෙහෙම තියෙන්නෙ. මොකෙක් හරි උඩට යනකොට උට ගරහන්න විතරයි දන්නෙ. කව්රුත් කිව්වෙ නෑනෙ මේකා කේමදාස මාස්ටර්ට වඩා හොඳයි කියල. නිකං කාලකන්ණි කතා කියන්න එපා ඕයි.

    hodama eka mu kiwwe nha bn.. eth dan inna ewungen hndama eka mu thma bn.. blpnko ohe thlyak nthi boot sindu asse muge music wthrayi ahnna plwan..

    aniwa kynna one muge music wlt sing krn set ekth ela :yes:

    :yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Uba Kiyna kathawath eththa..Mehemane bn, Kemadasa master wage aya aye enne nene bn...ubawath mn wath shasthreeya sangeethya wenuwen, eka diyunu karanna weda karanne nene bn...denata lankawe inna gonma gon sindu hadala, ekata wela video hadana unta sapekshawai balanna one, parana sindu tika tika eeth wela ynwa bn new gen ekath ekka..ekai mu sapekshawa hodai kiyanne...:yes:

    gon katha kiyanna epa oii.muu kemadasa master wage naa thamai.dan kale ahanna puluwan sinduwak gahuwa muu.nahen adana boot sindune dan hama ekakma

    ඌ කිව්ව කතාව ඇත්ත බන් .එත් කිව්ව විදිය වැරදී

    චරිත් අට්ටාලගෙට සංගීතමය දක්ෂතාවයක් ඇති මට වඩා. එත් පොර කරන්නෙ ඩ්‍රම් ඇන්ඩ් බෙස් කියන ස්ටයිල් එකෙ ටෙම්පලෙට් ඩවුන්ලොඩ් කරලා ඒක මියුසික් වල සොෆ්ට්වෙයාර් එකකට අරගෙන අනෙකුත් නාද රටා මික්ස් කරන එක .
    කාලයක් ඇපල්මලෙන් පටන් අරන් දෙහි මල ,ඩෙලියා මල කඩුපුල් මල ඇතුලු මල් උපමා කරගත් සිංදු රැල්ලක් ආවා.
    ඔය රැල්ල අතරෙ 2004 ඉරාජ් අහංකාර නගරෙ එලියට දාලා බංග්‍ර මියුසික් කලාව පොප්පියුලර් කලා ලංකාවෙ. හරියට මෙ චරිත අට්ටාලගෙ කරා වගෙ.
    පස්සෙ හැම එකාම ඒක කරන්න ගත්තා
    ඊට පස්සෙ රැප් ආව, හිප් හොප් ආවා, රැප් හිප් හොම් නැතුව සිංදු ආවා, කොහොම හරඉ රුවන් හෙට්ටිආරච්චිගෙ නොදැක ඉන්න බෑ කියන එකෙන් පස්සෙ මල් සිංදු රැල්ල ආවා. ඒකත් මිනිස්සු බාරගත්තා
    පස්සෙ ඒකත් කුජීත වෙගෙන එද්දි ගූ ගොඩකින් මැණිකක් මතුවෙනවා වගෙ අට්ටාලගෙ ගෙ කුවෙණි හිට් උනා.
    ඩ්‍රම් ඇන්ඩ් බේස් කලාවෙ හිට් එක මේක
    දැන් මේක රැල්ලට අනික් උනුත් කරනවා.
    ගීතයෙ පද පේලි වල සහ තනුවෙ පොඩි සිංහල ජනගී වහරකුත් තියෙන නිසා සිංහල කමත් එක්ක තව සමාජ ගත වේවි. ඒත් මේකත් එපා වෙන දවස වැඩි ඈතක නොවෙ.
     
    • Like
    Reactions: indisen

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    gon katha kiyanna epa oii.muu kemadasa master wage naa thamai.dan kale ahanna puluwan sinduwak gahuwa muu.nahen adana boot sindune dan hama ekakma

    Den Kale ahanna puluwan sindu thiyanawasa bn. Muge ewath kiyana thatam quality na. Quality eka kiyanne kochchara ehuwath epa wennethi gathiya. Mm O/L kale indan ahana maradewa victor nanda malini, kasun kalharage mul kale ewa, system of a down linkin park sindu thamath ehanawa. Aluth un kiyana sindu dawasai dekai. Sinhala English kiyala na aluth onama ekak ekai enna enna tech wedi wela natural adu wela natural quality eka bala wenawa. A nisa aluth sinduwak uparima masayak duwai. Eth parana ewa tech walata wada natural nisa kalpawathinawa.
     
    මෙන්න වැදගත් පොයින්ට් එකක් ,කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සිංදු. වික්ටර් ,සුනිල් එදිරිසිංහ වගෙ අයගෙ රූකාන්තලාගෙ, චාමර වීරසිංහගෙ ,මොනවා උනත් ඉරාජ්ගෙ පරන සිංදු සෙට් එකෙ සිංදු වගෙම ලින්කින් පාර්ක්, එමිනෙම් ,සිස්ටම් ඔෆ් ඒ ඩවුන් වගෙ එව්වා අදටත් අහනවා.
    ලින්කින් පාර්ක් මන් සිස්ස්ටම් ඔෆ් ඒ ඩවුන් වගෙ එව්වා මන් අහන්නෙ 8 වසරෙ ඉඳන් ,අදටත් අහනවා.
    ඒත් මේ අට්ටාලගෙ කියන කෙනාගෙ සිංදු ආපු මුල් කාලෙ හෙන ත්‍රිල් එකෙ ඇහැව්වා ඒත් දැන් මෙලො රහක් නැහැ.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    ඌ කිව්ව කතාව ඇත්ත බන් .එත් කිව්ව විදිය වැරදී

    චරිත් අට්ටාලගෙට සංගීතමය දක්ෂතාවයක් ඇති මට වඩා. එත් පොර කරන්නෙ ඩ්‍රම් ඇන්ඩ් බෙස් කියන ස්ටයිල් එකෙ ටෙම්පලෙට් ඩවුන්ලොඩ් කරලා ඒක මියුසික් වල සොෆ්ට්වෙයාර් එකකට අරගෙන අනෙකුත් නාද රටා මික්ස් කරන එක .
    කාලයක් ඇපල්මලෙන් පටන් අරන් දෙහි මල ,ඩෙලියා මල කඩුපුල් මල ඇතුලු මල් උපමා කරගත් සිංදු රැල්ලක් ආවා.
    ඔය රැල්ල අතරෙ 2004 ඉරාජ් අහංකාර නගරෙ එලියට දාලා බංග්‍ර මියුසික් කලාව පොප්පියුලර් කලා ලංකාවෙ. හරියට මෙ චරිත අට්ටාලගෙ කරා වගෙ.
    පස්සෙ හැම එකාම ඒක කරන්න ගත්තා
    ඊට පස්සෙ රැප් ආව, හිප් හොප් ආවා, රැප් හිප් හොම් නැතුව සිංදු ආවා, කොහොම හරඉ රුවන් හෙට්ටිආරච්චිගෙ නොදැක ඉන්න බෑ කියන එකෙන් පස්සෙ මල් සිංදු රැල්ල ආවා. ඒකත් මිනිස්සු බාරගත්තා
    පස්සෙ ඒකත් කුජීත වෙගෙන එද්දි ගූ ගොඩකින් මැණිකක් මතුවෙනවා වගෙ අට්ටාලගෙ ගෙ කුවෙණි හිට් උනා.
    ඩ්‍රම් ඇන්ඩ් බේස් කලාවෙ හිට් එක මේක
    දැන් මේක රැල්ලට අනික් උනුත් කරනවා.
    ගීතයෙ පද පේලි වල සහ තනුවෙ පොඩි සිංහල ජනගී වහරකුත් තියෙන නිසා සිංහල කමත් එක්ක තව සමාජ ගත වේවි. ඒත් මේකත් එපා වෙන දවස වැඩි ඈතක නොවෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: