Charitha Attalage

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මටනම් මුගෙ සින්දු පට්ට...... ඒ වුනාට එකිනෙකාගේ රසඥතාවය සාපෙක්ස්ෂයි නේ ..ඒත් පොරගෙ නිර්මාණ අවතක්සේරු කිරීම ගැන මම එකඟ නෑ.. මෙතන අදහස් ප්‍රකාශ කරන හැම කෙනෙක්ටම වඩා ඉහල සංගීත දැනුමක් තියෙන කෙනෙක්. දැන් තියෙන රැල්ලට එහා ගිය දෙයක් කරන කෙනෙක්. පොර සාමන්‍ය electronic music producer කෙනෙක් නෙමේ සංගීත තක්ෂණවේදය ඉගෙන ගන්න ඉතා ඉහල සංගීත දැනුමක් තියෙන කෙනෙක්.නිර්මාණ ගොඩක් පිටිපස්සෙ හිටපු කෙනෙක් (Daddy ලගෙ අරාබිය ඇල්බම් එක, හතර කේන්දරේ,ටිකෙන් ටික & many more ) පොඩ්ඩක් හොයල්ල බලන්න සහෝදරවරු ටික. සුළු හෝ අගය කිරීමක් වටිනවා හැම දේකම ඇද දකිනවට වඩා :)

    thanx :love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුවත් අමතක කරන්න බැහැ.. charithaගේ songs sing කරන සෙට් එකට පස්සේ සුපිරිම ටික මටනම් තියෙන්නේ මුගේ..
    Mayam Kalawe
    Mathakayan
    Nura Wasanthe

    මේකෙත් අර්තේ බලහන් පට්ට.:love::love:

    මේවද බන් අර්ත කියන්නෙ. අපේ පරණ උන් ලියන සින්දු එක්ක හැරෙන්නත් බෑ.

    උදාහරනයක්,

    ඇපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්,
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    ,

    හැඟුම් වලට ඉඩ දීලා සෙක්ස් කරන වෙලාවෙ දික් වෙනවලු වියතක්.

    හඳපානේ අත් පටලා යමු ආයේ. ,යලි වෙන් වෙමු හිමිදිරියෙන්
    වැඩේ කියන්නෙ රෑට විතරක් සෙට් වෙලා උදේට වෙන් වෙනව.

    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී, මම මගෙ සෙවනැල්ලෙන් මිදී,

    හෙවනැල්ල කියන්නෙ බිරිඳ හා සැමියා. උන් දෙන්න තමන්ගෙ සැමියගෙන් බිරිඳගෙන් මිදිල වෙනම අනියම් ප්‍රේමයක් පටන් අරන්.
    :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    yako ithin dan inna anith ewun e kale wage ewa hadanawada???
    hadana ekek hitiyath utath madak gahala banla issara ewa pennala mewane yako sindu kiyana ubala wage un ekka kohomada ban minihek aluth widiyata hithala rallen ain wela aluth wadak karanne?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    yako ithin dan inna anith ewun e kale wage ewa hadanawada???
    hadana ekek hitiyath utath madak gahala banla issara ewa pennala mewane yako sindu kiyana ubala wage un ekka kohomada ban minihek aluth widiyata hithala rallen ain wela aluth wadak karanne?

    කසුන් කල්හාරගේ මුල් කාලෙ සින්දු අපිත් ආස කලා. ඒ උගෙ සැබෑ දක්ෂතාවයක් තිබුන නිසා. සින්දු වල පරණ ඒවගේ වගේම අර්තයක් අලුත් විදියට දුන්න නිසා. ඒත් අපි කැමති නෑ බොරුවට පිම්බෙන උන්ව ෆෝම් කරන්න. පරපුරත් එක්ක කලාව දියුණු වෙන්නයි ඕනෙ. අප්ග්‍රේඩ් වෙන්නයි ඕනෙ. ඩවුන්ග්‍රේඩ් වෙනවට අපි කැමති නෑ. මුන් වගේ උන්ව පුම්බන එකෙන් ඩවුන්ග්‍රේඩ් වෙන්නෙ. හැමෝම ඉලෙක්ට්‍රොනික් සවුන්ඩ් දාල සරල පද පේලියක් දාල සිංහලයගෙ හිතට වදින නමක් දාල රැල්ලක් පටන් ගනී. ඒකෙන් හොඳක් වෙන්නෙ නෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313

    Ube kthawa hri.. eth bn dn thyena kehemmal ekk blwahma munwa promote krla arawa ytghla khmhri munwa udata gnna one.. ethkot tka tka mun prana ewun thrmtm skill hdgni..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    චරිතවයි කේමදාසවයි compare කරන්න යන ගොන්නුත් ඉන්නවනෙ...චරිත කියන්නෙ electronic music compose කරන කෙනෙක්...ඒක classical music එක්ක compare කරන්න බෑ...මම නං චරිතගෙ ආසම එක 'සංසාරයේ මා'
    ඔය බනින උන් හදපන්කො මීට වඩා පට්ට ඒවා...බැන්නට ෆීල්ඩ් එක හැදෙන්නෙ නෑනෙ

    තව වැඩ්ඩෙක් තමා පසන් ලියනගේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_balance.gif
    Charitha Attalage 09-27-2018 08:45 PM ube ammatath e dawas wala ahala pahala ewun nam keeyak gahala athida :lol: ammath hodata redda ussala denna athi ubalage tathtata horen ne ban.. matath ekita parak gahanna denna ba?
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    චරිතවයි කේමදාසවයි compare කරන්න යන ගොන්නුත් ඉන්නවනෙ...චරිත කියන්නෙ electronic music compose කරන කෙනෙක්...ඒක classical music එක්ක compare කරන්න බෑ...මම නං චරිතගෙ ආසම එක 'සංසාරයේ මා'
    ඔය බනින උන් හදපන්කො මීට වඩා පට්ට ඒවා...බැන්නට ෆීල්ඩ් එක හැදෙන්නෙ නෑනෙ

    තව වැඩ්ඩෙක් තමා පසන් ලියනගේ

    මගෙත් බන් :yes::yes::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මෙන්න මේ සෙට් එකත් පට්ටම බන් මට නම්

    දනිත් පොඩි එකා පෙරා ඉංජි මේ පාර සිලෙක්ට්
    වොයිස් එක පට්ට

    පන්දම වීඩියෝ එකේ BNS පවා කමෙන්ට් කරලා විශ් කරල තියෙනවා
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්

    nedakin kuhaka higanna..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    මෙන්න මේ සෙට් එකත් පට්ටම බන් මට නම්

    දනිත් පොඩි එකා පෙරා ඉංජි මේ පාර සිලෙක්ට්
    වොයිස් එක පට්ට

    පන්දම වීඩියෝ එකේ BNS පවා කමෙන්ට් කරලා විශ් කරල තියෙනවා
    pandama supiri
    daily ahanawa :D
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8

    මෙන්න මේ සෙට් එකත් පට්ටම බන් මට නම්

    දනිත් පොඩි එකා පෙරා ඉංජි මේ පාර සිලෙක්ට්
    වොයිස් එක පට්ට

    පන්දම වීඩියෝ එකේ BNS පවා කමෙන්ට් කරලා විශ් කරල තියෙනවා

    පෞද්ගලිකව දන්න මල්ලි කෙනෙක්. එක ඉස්කොලේ.. මුට පට්ට විදිහට චිත්‍ර අදින්නත් පුලුවන්. සමස්ත ලංකා චිත්‍ර තරග එහෙමත් දිනල තියෙනව

    Check this out

    https://www.facebook.com/Sri-Art-Galaxy-961672453943686/
     
    :cool::cool: