Charitha Attalage

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath asai eeth ever green kiyala kiyanna marui mokada mamath siya paarakata wadaa kuweni ahuwa ahala ahala den eka ahanna hithenne nehe ara despacito ekata una wage wedak une den ahanna hithenne nehe. Hebei adatath mata epa wenne nethi songs tikakuth thiyanawa
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හයියෝ සල්ලි මු මේවගේ මීයුසික් වලින් ලංකාවේ සංගීත ශේස්ට්‍රය උස්සල තිබ්බ කියනවනම් කේමදාස මාස්ටර් ඇතුළු පිරිස ලංකාවේ සංගීතය අගහරු වලට වගේ උස්සල තිබ්බ වෙන්න ඕනේ ..නිකන් කම්පීයුටර් කබ්බෝ ෆෝම් කරන්න එපා බන්

    mun wage eun thamai ammata hukanna one
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.


    මෙන්න වැදගත් පොයින්ට් එකක් ,කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සිංදු. වික්ටර් ,සුනිල් එදිරිසිංහ වගෙ අයගෙ රූකාන්තලාගෙ, චාමර වීරසිංහගෙ ,මොනවා උනත් ඉරාජ්ගෙ පරන සිංදු සෙට් එකෙ සිංදු වගෙම ලින්කින් පාර්ක්, එමිනෙම් ,සිස්ටම් ඔෆ් ඒ ඩවුන් වගෙ එව්වා අදටත් අහනවා.
    ලින්කින් පාර්ක් මන් සිස්ස්ටම් ඔෆ් ඒ ඩවුන් වගෙ එව්වා මන් අහන්නෙ 8 වසරෙ ඉඳන් ,අදටත් අහනවා.
    ඒත් මේ අට්ටාලගෙ කියන කෙනාගෙ සිංදු ආපු මුල් කාලෙ හෙන ත්‍රිල් එකෙ ඇහැව්වා ඒත් දැන් මෙලො රහක් නැහැ.

    muu machan ubala oya kiyana tharam naa thamai.muge sindu ahanna puluwan.sanukayath hodai.mee kale num sl music industry chaka.katha karala wadak naa.ee wage welawaka muuge sindu matanum hodai.

    ubalata mathaka athi 2008 -09 wage kale lankawe thibba music .classical music neme.ahhanna puluwan sindu awa ban.hoda competetion ekak thibba.ee kale elakiri enne sindu banna.dannum enne thread balanna.irajaya dan chaka unata ee kale hoda sindu gahuwa

    eka ekage music taste eka wenas.muuwa hoda ewunuth innawa narakai kiyana ewunuth innawa.thamange konen witharak balanna epa ban.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    muu machan ubala oya kiyana tharam naa thamai.muge sindu ahanna puluwan.sanukayath hodai.mee kale num sl music industry chaka.katha karala wadak naa.ee wage welawaka muuge sindu matanum hodai.

    ubalata mathaka athi 2008 -09 wage kale lankawe thibba music .classical music neme.ahhanna puluwan sindu awa ban.hoda competetion ekak thibba.ee kale elakiri enne sindu banna.dannum enne thread balanna.irajaya dan chaka unata ee kale hoda sindu gahuwa

    eka ekage music taste eka wenas.muuwa hoda ewunuth innawa narakai kiyana ewunuth innawa.thamange konen witharak balanna epa ban.




    මෙව්වා ආපු මුල් කාලෙ මාත් ඇහැව්වා බන් රස කර කර, දැන් ඇති උනා සහ දැන් හැම එකාම මේක රැල්ලකට කරගෙන.

    මුල්ම කාලෙ සිංදු ජනප්‍රිය උනෙ රේඩියො එකෙන්
    පස්සෙ ඒක ටෙලිවිෂන් එකට ආවා ,සිරස වගෙ එව්වායෙන් තමා ඉරාජ් ලාව ෆොර්ම් කලෙ
    පස්සෙ දැන් ඔන්න ඉන්ටර්නෙට් එකෙන්.
    මේ අට්ටාලගෙ ෆොම් උනෙත් ඉන්ටර් නෙට් එක නිසා.

    උඹ දන්නවාද අර බාචි සුසාන්ගෙ අවසාන මොහොත මාගෙ කියන සිංදුව ඌ නිකන් හදලා කම්පියුටර් එකෙ දාගෙන ඉඳලා තියෙන්නෙ. පස්සෙ උගෙ යාළුවෙක් ඒක අහලා හොඳයි කියලා හිතිලා රෙඩියො ස්ටේෂන් එකකට දීලා ප්ලේ කරන්න, පස්සෙ ඒක හිට් උනාළු, හිට් උන නිසා විශුවල් එකකුත් ගැහැව්වාලු.

    ඉතිං බාචිට එහෙම යාළුවෙක් හිටියා. එත් දැන් යාළුවො ඔනි නැහැ ඉන්ටර්නෙට් එකෙන් වයිරල් කරන්න පුළුවන් හොඳ ගීතයක් නම්.


    අට්ටාලගෙ ගේ ගීතත් මුල් කාලෙ එහෙම තමා .දැන් අවුල් වගෙ.
    හැම එකාම ඕක කරොත් මිනිස්සුන්ට එපා වෙනවා. වැඩිකල් නොගොස්.



    උබට පොඩි සංගිත දැනුමක් තියෙනම් , සොෆ්ට්වෙයාර්ස් යුස් කරන්න දන්නවානම් පොඩි රසාඥතාවයක් නිර්මාණාත්ම්ක භාවයක් තියෙනම් උඹට ගෙදරම මේ වගෙ සින්දුවක් හදන්න පුළුවන් .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    Ane danna ekek me image eke thiyena album arts tike thiyena songs tika dannako


    #සදවතියේ #නාඩගම්ගීය #සංසාරයේමා #සොයාආවා #සොදුරුසිත්තම් #කුවේණි #රාධාවනී #ගලනගඟ #සුරත්සුවය #jazzළද #හීනමකා #සැළලිහිණි

    ඔය තමා album art සෙට් එකේ සින්දු 12..


    Galana Ganga Album:love:https://www.youtube.com/watch?v=VXWaUmnAedY&list=PLyHmE7-DRKn3aCOtyRtbcR9d7lvWVoAaA

    web
    https://www.charitha-attalage.com/
     
    Last edited:
    • Like
    Reactions: SBWoof

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඒකාකාරී බුට් අහන උන්ට නං අහන්න අමාරු ඇති. නමුත් වෙනසක් හොයන උන්ට මේක හොදටම හොදයි.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    මේ වගේ මීහරක් ඉන්න නිසා තමයි අපේ රටවල් මෙහෙම තියෙන්නෙ. මොකෙක් හරි උඩට යනකොට උට ගරහන්න විතරයි දන්නෙ. කව්රුත් කිව්වෙ නෑනෙ මේකා කේමදාස මාස්ටර්ට වඩා හොඳයි කියල. නිකං කාලකන්ණි කතා කියන්න එපා ඕයි.


    මම මෝඩයන්ට උත්තර බදින්නේ නැ ...උබට අට්ටාලගේ හොද ඇති ..මට හොද නැ මොකද මම සංගීතය විදින්න ආස එකෙක් ...මම සින්දුවක ශබ්ද රසය අර්ථ රසය විදින එකෙක් ..ඒ හින්ද උබලගේ සෙන්ස් එක මගේ සෙන්ස් එක වෙනස් මම මෙතන කියුවේ මගේ අදහස ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිංදු හොදයි.මියුසික් තමා එකම විදිහට යන්නේ.

    :yes:


    අහන්න පුළුවන් සිංදු ටිකක් :yes:

    :yes::yes: කාලෙකින් අහපු වෙනස්ම සිංදු ටිකක් :yes: දැන් ඉතින් ගොඩක් යන්නේ හොටු පෙරන් අඩන බූටබල් සින්දු නේ :rolleyes:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    මුවත් අමතක කරන්න බැහැ.. charithaගේ songs sing කරන සෙට් එකට පස්සේ සුපිරිම ටික මටනම් තියෙන්නේ මුගේ..
    Mayam Kalawe
    Mathakayan
    Nura Wasanthe





    මේකෙත් අර්තේ බලහන් පට්ට.:love::love:

     
    Last edited:

    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    මටනම් මුගෙ සින්දු පට්ට...... ඒ වුනාට එකිනෙකාගේ රසඥතාවය සාපෙක්ස්ෂයි නේ ..ඒත් පොරගෙ නිර්මාණ අවතක්සේරු කිරීම ගැන මම එකඟ නෑ.. මෙතන අදහස් ප්‍රකාශ කරන හැම කෙනෙක්ටම වඩා ඉහල සංගීත දැනුමක් තියෙන කෙනෙක්. දැන් තියෙන රැල්ලට එහා ගිය දෙයක් කරන කෙනෙක්. පොර සාමන්‍ය electronic music producer කෙනෙක් නෙමේ සංගීත තක්ෂණවේදය ඉගෙන ගන්න ඉතා ඉහල සංගීත දැනුමක් තියෙන කෙනෙක්.නිර්මාණ ගොඩක් පිටිපස්සෙ හිටපු කෙනෙක් (Daddy ලගෙ අරාබිය ඇල්බම් එක, හතර කේන්දරේ,ටිකෙන් ටික & many more ) පොඩ්ඩක් හොයල්ල බලන්න සහෝදරවරු ටික. සුළු හෝ අගය කිරීමක් වටිනවා හැම දේකම ඇද දකිනවට වඩා :)
     
    Last edited: