කෙල්ලෙක් (Crush) එක්ක chat එක දිගටම තියාගන්න මොනවා ගැනද කතා කරන්න හොද?
මොනවද කතා කරන්න හොද නැත්තේ?
(අනාත වෙලා ඉන්නේ සින්හලුනි)
කෙල්ල ගැන කියනවනම් කෙල්ල කැමති දේවල්,
කෙල්ල පට්ටම social. කොල්ලෙකුත් නෑ. මන් ගැන interest එකක් තියෙනවා එයාගේ මගෙයි පොදු යාලුවෝ හැමෝගෙන්ම වගේ මන් ගැන අහල තියෙනවා.( උන් කියන කතා ඇත්ත නැත්ත දන්නේ නෑ)
මට හම්බුනාම කතා කරන්න පුළුවන් එත් chat කරන්න ගියාම එයා මොනවා හිතයිද වගේ දේවල් එක්ක ලොකු අවුලක් එනවා එක නිසා ගොඩක් වෙලාවට convection එකක් continue කරන්න හෙනම අමාරුයි. කොහොම හරි මේක ගොඩ දා ගන්න උදවුවක් දෙන්න යාලුවනේ
මොනවද කතා කරන්න හොද නැත්තේ?
(අනාත වෙලා ඉන්නේ සින්හලුනි)
කෙල්ල ගැන කියනවනම් කෙල්ල කැමති දේවල්,
- romantic දේවල් වලට
- sunfolwer වලට(මල් කිවුවේ )
- නාදගම concert එකට
- chocolate වලට
- fashion ගැන
- (මටත් කැමති කියල හිතන් ඉන්නවා එයාගේ හිත තමයි ඒක දන්නේ )*
- තව ගොඩක් තියෙනවා ........................................
- film(adventure , thriller....)
- anime
- games(all types)
- technology