Chat කරන්න උපදෙසක්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කෙල්ලෙක් (Crush) එක්ක chat එක දිගටම තියාගන්න මොනවා ගැනද කතා කරන්න හොද?
    මොනවද කතා කරන්න හොද නැත්තේ?
    (අනාත වෙලා ඉන්නේ සින්හලුනි)
    කෙල්ල ගැන කියනවනම් කෙල්ල කැමති දේවල්,
    • romantic දේවල් වලට
    • sunfolwer වලට(මල් කිවුවේ )
    • නාදගම concert එකට
    • chocolate වලට
    • fashion ගැන
    • (මටත් කැමති කියල හිතන් ඉන්නවා එයාගේ හිත තමයි ඒක දන්නේ )*
    • තව ගොඩක් තියෙනවා ........................................
    අකමැති දේවල්
    • film(adventure , thriller....)
    • anime
    • games(all types)
    • technology
    දැනට ඔච්චරයි.

    කෙල්ල පට්ටම social. කොල්ලෙකුත් නෑ. මන් ගැන interest එකක් තියෙනවා එයාගේ මගෙයි පොදු යාලුවෝ හැමෝගෙන්ම වගේ මන් ගැන අහල තියෙනවා.( උන් කියන කතා ඇත්ත නැත්ත දන්නේ නෑ)
    මට හම්බුනාම කතා කරන්න පුළුවන් එත් chat කරන්න ගියාම එයා මොනවා හිතයිද වගේ දේවල් එක්ක ලොකු අවුලක් එනවා එක නිසා ගොඩක් වෙලාවට convection එකක් continue කරන්න හෙනම අමාරුයි. කොහොම හරි මේක ගොඩ දා ගන්න උදවුවක් දෙන්න යාලුවනේ :-)
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    BTW උඹ ඔය අකමැති දේවල් කියල ලිස්ට් එකට දාලා තියෙන්නෙ උඹ කැමති දේවල් නේද? මොකද උඹ එව්වා ගැන කතා කරන්න ගියාම ඒකි එව්වට පස්ස ගහනවනෙ?
     
    • Sad
    Reactions: AhhhCapaCapa

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Sunflower වලට කැමති උන් වැඩක් නෑ ෆ්ලෑශ්බෑක් වලට කැමති එකියක් හොයාගනින්.
    දෙන්නත් එක්ක සංගීතයක් බලන්න ගියා නන් සෙට් කරගන්න තිබ්බ.

    Ps- chocolate අරන් දියන් ඉතින් කැමැති නන්...
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    BTW උඹ ඔය අකමැති දේවල් කියල ලිස්ට් එකට දාලා තියෙන්නෙ උඹ කැමති දේවල් නේද? මොකද උඹ එව්වා ගැන කතා කරන්න ගියාම ඒකි එව්වට පස්ස ගහනවනෙ?
    ඔව් ඒක නිසා මන් එවුවා ගැන කතා කරන එක නවත්තලා දාල තියෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    ඔව් ඒක නිසා මන් එවුවා ගැන කතා කරන එක නවත්තලා දාල තියෙන්නේ
    රියල් ලයිෆ් එකෙත් කතා කරලා තියේ නම් ආයෙ මොකටද යකෝ චැට් කරන්න බය වෙන්නෙ. මට නම් ඕකෙ අනික් පැත්ත.
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    රියල් ලයිෆ් එකෙත් කතා කරලා තියේ නම් ආයෙ මොකටද යකෝ චැට් කරන්න බය වෙන්නෙ. මට නම් ඕකෙ අනික් පැත්ත.
    මට chat කරන්න ගියාම මුණ emotions පෙන්නේ නැති නිසා හෙන අමාරුයි chat කරන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    මට chat කරන්න ගියාම මුණ emotions පෙන්නේ නැති නිසා හෙන අමාරුයි chat කරන්න
    එතකොටනෙ චැට් කරන්න ලේසි. අනික ඉමෝජි තියෙන්නෙ ඒ ඉමෝශන් එක පෙන්නන්න තමා.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    එතකොටනෙ චැට් කරන්න ලේසි. අනික ඉමෝජි තියෙන්නෙ ඒ ඉමෝශන් එක පෙන්නන්න තමා.
    එමොජි පාවිච්චි කරනවා හෙන අඩුයි. චැට් දැක්කම නිකන් කොලේක රචනාවක් ලියල වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    එමොජි පාවිච්චි කරනවා හෙන අඩුයි. චැට් දැක්කම නිකන් කොලේක රචනාවක් ලියල වගේ
    එහෙනම් තෝ මුලින් මොකෙක් හරි චැට් කරලා චැට් කරන්න ඉගෙනගනින්.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    එහෙනම් තෝ මුලින් මොකෙක් හරි චැට් කරලා චැට් කරන්න ඉගෙනගනින්.
    ඒකනම් හොද අදහසක් වෙන කෙල්ලෙක් අල්ලන් වැඩ දීල පුරුදු උනානම් හරි වගේ
     
    • Love
    Reactions: Heshan Daminda

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ගෝලීය උණුසුම ඉහළ යාම, ලෝක ආහාර අර්බුධය වගේ ඒවා ගැන කතා කරන්න. :giggle: 😌
    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එකකුත් ආවද? 21 විතරයි නේද තිබ්බේ?