Chat කරන අයට මෙන්න

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මෙන්න ගෙනාවා Chat කරන අයට නියම software කෑල්ලක් මේකෙ නම Franz මේකෙන් නොයෙක් විදිහේ පහසුකම් ලබාගන්න පුලුවන් 14 messenger services තියනවා. වැදගත්ම දේ තමයි මේක Linux, Windows, Apple 3ටම සපෝට්. Slack, WhatsApp, WeChat, HipChat, Facebook Messenger, Telegram, Google Hangouts, GroupMe, Skype ඒව මේකෙන් පාවිච්චි කරන්න පුලුවන්

    franz_screenshot-c440919060.png



    මෙතනින් බාගන්න

    බම්ප් එකක්වත් දාගෙන යන්න