එලකිරියන්ස් ,
article write /rewrite කරගන්න මේ දෙකෙන් හොද මොකද්ද ?
gpt 3.5 නම් එච්චර වැඩක් නැහැ වගේ gpt 4 සල්ලි දීලා ගන්න වෙනවා,
දැනට gemini නොමිලේ මාස දෙකක් දෙනවා , එතකන් එකෙන් වැඩක් ගන්න බැලුවේ .
දැනුම බෙදාගනිමුද ?

- උබලා හිතන විදියට මොකද්ද මේ වැඩේට සුදුසු ?
- හියුමන් ටච් එක දෙන්න උබලා පාවිච්චි කරන PROMPTS /ට්‍රික්ස් මොනවාද ?
- AI DETECTION TOOLS වලින් ගැලවෙන්නේ කොහොමද ?
දැනුම බෙදාගනිමුද ?