Chat GPT

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Chat Gpt වලින් ලියන ආර්ටිකල් එකක රෙෆරන්ස් හොයගන්නේ කොහොමද උබලා ? මොකද Chat Gpt වලින් දෙන රෙෆරන්ස් ෆේක් හරි රෙෆරන්ස් වලට දෙන සයිට්ස් වැඩ නෑ
     
    • Like
    Reactions: Tharaka_x

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    reference වැඩ කරන්නේ නැත්තේ නැහැ
    සමහර ඒවා නැතුව ඇති ඒ original articles අයින් කරලා වගේ හේතු නිසා
    අනිත් ඕක train කරලා තියෙන්නේ 2021 වෙනකම් internet data එක්ක විතරයි
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    reference වැඩ කරන්නේ නැත්තේ නැහැ
    සමහර ඒවා නැතුව ඇති ඒ original articles අයින් කරලා වගේ හේතු නිසා
    අනිත් ඕක train කරලා තියෙන්නේ 2021 වෙනකම් internet data එක්ක විතරයි
    වැඩ කරන ඒවත් ෆේක් ඒවා බන්. දෙන ඩීටේල්ස් වලට අදාල රෙෆරන්ස් එක නෙමෙයි දෙන්නේ.හරි රෙෆරන්ස් එකක් නම් තාම සෙට් වුනේ නෑ මට නම්.

    article eka turnitin eke dala plagiarism balapan.etakota reference enawane
    මාත් ඕක කරා බන්. ඒත් ඉතින් turnitin අහු වෙන ඒවට විතරයිනේ රෙෆරන්ස් දෙන්නේ.
    ------ Post added on Feb 16, 2023 at 9:06 PM
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    ado payak vithara idan try karanawa yanna baha bn....busy lu
    වෙන browser එකක් යූස් කරපන්. ඊයේ රෑ මටත් ඕක වුනා. මන් වෙන browser එකක් යූස් කරලා මගේ අනිත් අකවුන්ට් එකෙන් ලොග් වුනේ
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වෙන browser එකක් යූස් කරපන්. ඊයේ රෑ මටත් ඕක වුනා. මන් වෙන browser එකක් යූස් කරලා මගේ අනිත් අකවුන්ට් එකෙන් ලොග් වුනේ

    karala baluwa bn. eth hari giye naha
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    Chat GPT walat puluwan references hallucinate krnna. eken references illanwanm refereneces yannen oba adahas krna de niwaradiwa define krnna
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Chat GPT walat puluwan references hallucinate krnna. eken references illanwanm refereneces yannen oba adahas krna de niwaradiwa define krnna
    තේරුනේ නෑ. විස්තර කරපන් පොඩ්ඩක්
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    karala baluwa bn. eth hari giye naha
    මගේ තාම එක අකවුන්ට් එකකට ඊයේ ඉදන් ලොග් වෙන්න බෑ. අනිත් එකටනම් පුලුවන්. ඔය ටිකවත් කරලා බලපන්. PC එකෙන් ලොග් වෙයන්. ෆෝන් එකෙන් ලොග් වෙන්න එපා
     

    Attachments

    • Screenshot_20230215_220945_com.brave.browser_edit_3628106821319.jpg
      Screenshot_20230215_220945_com.brave.browser_edit_3628106821319.jpg
      159.2 KB · Views: 48

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    තේරුනේ නෑ. විස්තර කරපන් පොඩ්ඩක්
    Chat GPT walata journal databases ban krla tiyenne danata. Eka nisa chat GPT walin liyana wistare hri namut godak durata references waradi. journal databases ekka open AI danata discuss krgena ynawa meka wisadaganna. Danata chat GPT refereneces dennne hallucinate krla saralawa kiynawanm manussayek deyak hitin mawagannawa wage.