මෙ ලගදි ඉදලා chat gpt වල සිංහලෙන් දෙයක් අහපුවම විකාර දේවල් එනවා උබලගෙත් එහෙමද (කලින් සිංහල හොදට වැඩ කරා) ඒකම clude ගෙන් ඇහුවාම කිසි අවුලක් නෑ