වැඩ කරන ඒවත් ෆේක් ඒවා බන්. දෙන ඩීටේල්ස් වලට අදාල රෙෆරන්ස් එක නෙමෙයි දෙන්නේ.හරි රෙෆරන්ස් එකක් නම් තාම සෙට් වුනේ නෑ මට නම්.reference වැඩ කරන්නේ නැත්තේ නැහැ
සමහර ඒවා නැතුව ඇති ඒ original articles අයින් කරලා වගේ හේතු නිසා
අනිත් ඕක train කරලා තියෙන්නේ 2021 වෙනකම් internet data එක්ක විතරයි
මාත් ඕක කරා බන්. ඒත් ඉතින් turnitin අහු වෙන ඒවට විතරයිනේ රෙෆරන්ස් දෙන්නේ.article eka turnitin eke dala plagiarism balapan.etakota reference enawane
Why don't you try bing chat GPT?ado payak vithara idan try karanawa yanna baha bn....busy lu
වෙන browser එකක් යූස් කරපන්. ඊයේ රෑ මටත් ඕක වුනා. මන් වෙන browser එකක් යූස් කරලා මගේ අනිත් අකවුන්ට් එකෙන් ලොග් වුනේado payak vithara idan try karanawa yanna baha bn....busy lu
වෙන browser එකක් යූස් කරපන්. ඊයේ රෑ මටත් ඕක වුනා. මන් වෙන browser එකක් යූස් කරලා මගේ අනිත් අකවුන්ට් එකෙන් ලොග් වුනේ
තේරුනේ නෑ. විස්තර කරපන් පොඩ්ඩක්Chat GPT walat puluwan references hallucinate krnna. eken references illanwanm refereneces yannen oba adahas krna de niwaradiwa define krnna
Very similar experience. you can ask questions. that will generate a summary with citations. you can click citations to visit the original sources.how is it ?
මගේ තාම එක අකවුන්ට් එකකට ඊයේ ඉදන් ලොග් වෙන්න බෑ. අනිත් එකටනම් පුලුවන්. ඔය ටිකවත් කරලා බලපන්. PC එකෙන් ලොග් වෙයන්. ෆෝන් එකෙන් ලොග් වෙන්න එපාkarala baluwa bn. eth hari giye naha
Chat GPT walata journal databases ban krla tiyenne danata. Eka nisa chat GPT walin liyana wistare hri namut godak durata references waradi. journal databases ekka open AI danata discuss krgena ynawa meka wisadaganna. Danata chat GPT refereneces dennne hallucinate krla saralawa kiynawanm manussayek deyak hitin mawagannawa wage.තේරුනේ නෑ. විස්තර කරපන් පොඩ්ඩක්