කව්රු හරි පින්වතෙක් ඉන්නවද CHAT GPT Premium එකක් ශෙයා කරන්න පොඩි කොඩින්ග් ටිකක් කර ගන්න?
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
Ahh awulak ne bro. Thanks reply ekatabump
personal email eka machan use karla thiyene share karana widiyak ne ne.

වටිනවද? මොන වගේ පර්පස් එකකටද උබ ගත්තෙbump
personal email eka machan use karla thiyene share karana widiyak ne ne.

ඔව් ඔව්. 3.5 වලිනුත් ගොඩක් ඒව කරගන්න පුලුවන්. සමහර ලියවිලි එහෙම ෆයිනලයිස් කරගන්න 4 යූස් කරනව. කෝඩ් එහෙම ලියන්නත් ගන්නව.bump
වටිනවද? මොන වගේ පර්පස් එකකටද උබ ගත්තෙ![]()
4 eke creativity eka hondai 3.5 ekata wada godak.ඔව් ඔව්. 3.5 වලිනුත් ගොඩක් ඒව කරගන්න පුලුවන්. සමහර ලියවිලි එහෙම ෆයිනලයිස් කරගන්න 4 යූස් කරනව. කෝඩ් එහෙම ලියන්නත් ගන්නව.
කෝඩ් නන් මට තේරුන විදියට ලොකුම වෙනසක් නෑ 4 සහ 3.5 කියල. ඕනි වැඩේ පොඩිම කෑලි වලට කඩාගත්තම දෙකම එක වගේ වැඩ කරනව.
ඔව් අපි වැඩිය මහන්සි වෙන්න ඕනි නෑ. ඒත් වැඩක් කරගන්න පුලුවන් 3.5 වලින් 4ට යන්නෙම නැතුව. 4 ලිමිට් පනින නිසා මම කරන්නෙ 3.5 වලින් දිගට ඇදගෙන ගිහින් ඕනිම උනාම 4ට ගිහින් ඔප්ටිමයිස් කරගන්නව.4 eke creativity eka hondai 3.5 ekata wada godak.
එහෙම ඇහැක එකම චැට් එකේ?ඔව් අපි වැඩිය මහන්සි වෙන්න ඕනි නෑ. ඒත් වැඩක් කරගන්න පුලුවන් 3.5 වලින් 4ට යන්නෙම නැතුව. 4 ලිමිට් පනින නිසා මම කරන්නෙ 3.5 වලින් දිගට ඇදගෙන ගිහින් ඕනිම උනාම 4ට ගිහින් ඔප්ටිමයිස් කරගන්නව.
na, public ekapublic api eka kohomath version 4 ne thiyenne
නෑ කන්ටෙක්ස්ට් එකත් එක්ක වෙන චැට් එකකින්එහෙම ඇහැක එකම චැට් එකේ?