Chat gtp , chat gtp+ Gemini+ Gemini pro Difference?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,690
    4,568
    113
    Mey AI walin hodama analysis,report making, article compose, answer writing, astrology walata kokada hodama?

    Aduwata ganna puluwan kagenda?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,903
    10,240
    113
    Chat GPT නෙමෙයි ද දැන්? Chat GTP කියලා වෙනස් කරලා ද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    Claude තමයි හොඳම

    ChatGPT අපේ පරණ chat බලලා personalised උත්තර දෙන්න ගිහින් නානවා.

    Gemini එක synthID එක දාන්න උගේ ටෝන් එකට වාක්‍ය හදනවා. Writing වලට වදේ.
     
    • Like
    Reactions: redcafe