ChatGPT: අයින්ස්ටයින් සහ බුදු දහම

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    GPT 4 eka sahenna improve kerela wage.

    තෝ මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමික NGO අතකොළුවක් නේද?? අපේ චූටි ලෝකයේ සතුට නැති කරන්න ආපු පාරක්...chatgpt එකටත් ඒ ටිකට NGO සල්ලි රිංගල වගේ..:growl:
     
    • Wow
    Reactions: dayt0na

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    IHE5U4m.png

    එහෙම Vice-Chancellor කෙනෙක් ඉදල නෑ University of Ceylon වල.

    Oka hithena hithena ewa kiyala apologies kiyanawa ekai mamath kiwe boru kiyanawa kiyala.
     
    • Haha
    Reactions: kolavari and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,312
    166,627
    113
    එකමත් එක රටක
    Oka hithena hithena ewa kiyala apologies kiyanawa ekai mamath kiwe boru kiyanawa kiyala.

    මේකේ අර මුලින් හෑලි ලියල අනිත් උන්ට හේතුවක් නැතුව කුරුස කුරුස ගාපු උන් තමයි කැලණියේ ප්ලාස්ටික් බෝතල් නාග රාජයා ටත් වැන්දේ . මුන්ට කියන්න තරම් ඇති දෙයක් නැති නිසා කොහේ හරි සුද්දෙක් ගේ ඇගේ හරි එල්ලිලා තියාන පොඩි දේ ලොකු කරල කියවගන්න තියන ආසාව. දැන් Ai වලින් අහ අහ යනවා තමන්ගේ ආගම් ගැන එකින් හරි මොකක් හරි කියවා කියව ඉන්න පුලුවන් දෙයක් කියයි කියලා .. :rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    මේකේ අර මුලින් හෑලි ලියල අනිත් උන්ට හේතුවක් නැතුව කුරුස කුරුස ගාපු උන් තමයි කැලණියේ ප්ලාස්ටික් බෝතල් නාග රාජයා ටත් වැන්දේ . මුන්ට කියන්න තරම් ඇති දෙයක් නැති නිසා කොහේ හරි සුද්දෙක් ගේ ඇගේ හරි එල්ලිලා තියාන පොඩි දේ ලොකු කරල කියවගන්න තියන ආසාව. දැන් Ai වලින් අහ අහ යනවා තමන්ගේ ආගම් ගැන එකින් හරි මොකක් හරි කියවා කියව ඉන්න පුලුවන් දෙයක් කියයි කියලා .. :rofl:

    වඳින්න තියනවනම් ChatGPT හරි කමක් නෑ.. 😁
     
    • Haha
    Reactions: dilann

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ අර මුලින් හෑලි ලියල අනිත් උන්ට හේතුවක් නැතුව කුරුස කුරුස ගාපු උන් තමයි කැලණියේ ප්ලාස්ටික් බෝතල් නාග රාජයා ටත් වැන්දේ . මුන්ට කියන්න තරම් ඇති දෙයක් නැති නිසා කොහේ හරි සුද්දෙක් ගේ ඇගේ හරි එල්ලිලා තියාන පොඩි දේ ලොකු කරල කියවගන්න තියන ආසාව. දැන් Ai වලින් අහ අහ යනවා තමන්ගේ ආගම් ගැන එකින් හරි මොකක් හරි කියවා කියව ඉන්න පුලුවන් දෙයක් කියයි කියලා .. :rofl:

    හෙළ යක්ක පුත්තු කොච්චර මැටි හරක් ද කියනවා නම් උන් Openjourney හම්බුනාමත් කරන්නෙත් එක්කෝ රාවන ගේ චිත්‍ර අදින එක...:lol:
     
    • Haha
    Reactions: supun_sg and dilann

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ChatGPT කියන්නෙ විශ්වාස කරන්න පුලුවන් මූලාශ්‍රයක් නෙමෙයි. ඌ ෆුල් කන්ෆිඩන්ස් පිට කියන සමහර ඒවා පට්ටපල් බොරු.

    මේ ආටිකල් එක කියවල බලපන්:
    https://en.wikipedia.org/wiki/Hallucination_(artificial_intelligence)

    In artificial intelligence (AI), a hallucination or artificial hallucination (also occasionally called delusion) is a confident response by an AI that does not seem to be justified by its training data. For example, a hallucinating chatbot with no knowledge of Tesla's revenue might internally pick a random number (such as "$13.6 billion") that the chatbot deems plausible, and then go on to falsely and repeatedly insist that Tesla's revenue is $13.6 billion, with no sign of internal awareness that the figure was a product of its own imagination.

    ChatGPT 3 ගෙ මේ තත්වේ සෑහෙන්න තියෙනවා.
    ලංකාව ගැන මං අහපු ප්‍රශ්න ගොඩකට ඇත්ත වගේ පේන, ඒත් ගොතාපු බොරු උත්තර දුන්නෙ. ඊට පස්සෙ හරස් ප්‍රශ්න ඇහුවම පිළිගන්නවා බොරු කිව්වෙ කියලා.. :D

    Untitled.png

    මම quote කරපු පොත ලියලා තියෙන්නෙ Buddhist and Tibetan studies පිළිබඳ මහාචාර්‍ය කෙනෙක්.
    කාවද පිළිගන්න ඕන කියල උඹ තීරණය කරපන්.

    Anyway, මට මොන ආගමක් එක්ක වත් ඇරියස් එකක් නෑ. උඹලට ඕක ඇත්තක් කියලා හිතාගෙන චූන් වෙන්න දෙන්නත් තිබ්බා ඕනෙ නම්...
    පු* ඉත්තෑවො දුවන හින්ද කමෙන්ට් කරේ..

    1679389690577.png

    අනික යකෝ උඹලට සුද්දන්ගෙන් validation ඕනෙද 'උඹලගෙ ආගම තමා හොඳම එක' කියලා? එච්චරටම insecure ද :rofl:
     
    Attachments

    • 1679389044341.png
      1679389044341.png
      9.9 KB · Views: 42

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,572
    113
    බයියොන්ට chatGPT නෙමෙයි, Ultron ගෙනත් දුන්නත් උට අහන්න කියලා දේකට තියෙන්නේ ඔච්චරයි 😹😂🙏

    ඔහොම්ම මයින්ද මාත්තයා ගැනත් අහලා දාපන්කෝ ගැම්මට :love:

    :lol:
    Ridila
    moktada?? lol

    Indian religion ekak gana albert einstein mahatthaya daapu comment ekakata ai bn mama ridda ganne?? :rofl:
    Indian religion ekak gana hitha ridda gaththa abrahamic religion follow karana ekane uba karanne
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මන් කියන්නේ
    බුදුහාමුදුරුවෝ ආගමක් නිර්මානය කලේ නෑ කියන එක
    ආගමක් පටුයි
    දර්ශනයක් කියන්නේ පුලුල් දෙයක්
    අපේ අය ගොඩක් අල්ලන් ඉන්නේ ඔය ආගම කියන එක
    මුල් බුදු සමය සහ පසු බුදු සමය හරියට බැලුවොත් තේරෙනවා
    ගොඩක් අපි අල්ලන් ඉන්නේ පසු බුදු සමය ට එකතු වුන දෙවල්
    බුදු කෙනක් පහල වෙන්නේ ඔරුව කර උඩ තියන්න යන්න කියන්න නමේ
    ඔරුවෙන් මේ සංසාරෙ බව ගමන නතර කරන හැටි කියන්න
    අපේ අය කරන්නේ ඔරුව කර උඩ තියන් යන එක නෙහ්
    බුදු දහම සහ බුද්ද දර්ශනය දෙකක්
    අපිට පොඩි කාලේ ඉදන් කලේ බුදු දහම පාඩම් කරන එක

    බුදුහාමුදුරුවො නිර්මාණය කලේ ධර්මයක් (ඉගැන්වීමක්). ඒක තුල ආගමික ලක්ෂණ සහ දාර්ශනික ලක්ෂණ තියනවා. අද වෙනකොට "ආගමක් පිළිගැනීම" කියන එක පසුගාමීත්වයක් කියන තැනට සමාජමතයක් සකස්වීම නිසා ගොඩක් බෞද්ධයනුත් "ආ බුදුහාමුදුරුවො ආගමක් හැදුවෙ නෑ, මේක දර්ශනයක්" කියලා කියනවා කියන එකයි මගේ අවබෝධය.

    ඔයා ඔය පසු බුදුසමය කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව හරියටම යමක් ප්‍රකාශ කරන්න අපහසුයි. දල අදහසක් දැක්වුවහොත්, බුදුහාමුදුරුවො කිව්වෙ පිලිවෙලින් දාන, සීල, භාවනා කරලා නිවන් දකින්න කියලා. මේක පිලිවෙලින් පඩිපෙළක් වගේ මාර්ගයක්. ඒ නිසා ආමිසය කරන්න එපා කියනවාට වඩා, ආමිසයට හුරු වුන කෙනෙක්ව එතනින් එහාට (උසස්) වෙච්ච දානයට, ශීලයට ගන්න බලන්න. එහෙම නැතිව "ආ මොනවද ඔය මල් වට්ටි උස්සං විකාර කරන්නේ" වගේ ප්‍රකාශ කිරීම තුලින්, මල් වට්ටි පූජාවෙන්ම පමණක් නිවන් දකින්න පුලුවන් කියලා ප්‍රකාශ කරලා බොහෝ පිරිසකට ධර්මය වරද්දවනවාට වඩා ලොකු වැරද්දක් සිද්ධ වෙන්න පුලුවන්.

    ehema ekak nattham mokatada bn Ashokaya okkomath ekka lankawata buddhaagama ewwe,,? :baffled:

    uta thibuna ne eka india wala thiyaagena inna..untath one wunee unge ideology eka fix karanna...e apu dawase idan rata paalanaya wunee thattayonge upades matha...

    thattayo aawe india walin...:rolleyes:

    oka thanikara political agenda ekak...piliganna amarui, hitha denne naa kiyala dannawa :rolleyes:

    moko oka enna kalin lankaawe rajawaru, culture eka, okkoma thibune nadda :rolleyes:

    අශෝකට පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙන්න ඇති. දේවානම්පියතිස්සටත් තියෙන්න ඇති. බුදුදහමෙත් එක්තරා මතවාදයක් තියනවා. ඒකත් නිවැරදියි. අද ආගම පෙන්වගන්න වැඩකරන බොහොමයකටත් එහෙම ඇජෙන්ඩා ඇති සහ තියනවා කියලා මමත් පිලිගන්නවා. නමුත් ආගමක පරමාර්ථයයි, ආගම වටා ගෙතෙන අනෙකුත් කාරණායි දෙකක්.

    ඒ පැත්තෙන් බලනකොට ඔතන පැහැදිලි වෙනසක් තියනව. ඒබ්‍රහ්මික ආගම් හොඳ සංසාරයක් (ස්වර්ගය) සකස් කරගන්න කියලා දෙන අතරෙ බුදුදහම සංසාරය ඉවර කරන්න (මෝක්ෂය) කියලා දෙනවා. බුදුහාමුදුරුවොන්ට ඒ කාලෙ බමුණො චෝදනා කරලා තියනවා "සත්‍ය වශයෙන්ම ඉන්නවා වූ සත්වයෙක්ගෙ විනාශය පමුණනවා මේ ශ්‍රමණ ගෞතමයන්" කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන ආත්මයක් නැතිකරගන්න හැටි කියලා දෙනවා කියන එක.

    ඉතින් ඔය කට්ටිය වැඩිකර ගැනීම කියන එක සලකලා බැලුවම, අයිඩියෝලොජිකලි, සියුම් නමුත් ප්‍රභල වෙනස්කමක් තියනවා. ඔය කාරණය ගැන සාමාන්‍ය බෞද්ධයන් කොන්ශස් නැතත්, තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් ලෝකයෙන් තුරන් වෙලා යනවා කියන එක බෞද්ධයන් අතරම තියන විශ්වාසයක්.

    Edited - formatting and clarification
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බුදුහාමුදුරුවො නිර්මාණය කලේ ධර්මයක් (ඉගැන්වීමක්). ඒක තුල ආගමික ලක්ෂණ සහ දාර්ශනික ලක්ෂණ තියනවා. අද වෙනකොට "ආගමක් පිළිගැනීම" කියන එක පසුගාමීත්වයක් කියන තැනට සමාජමතයක් සකස්වීම නිසා ගොඩක් බෞද්ධයනුත් "ආ බුදුහාමුදුරුවො ආගමක් හැදුවෙ නෑ, මේක දර්ශනයක්" කියලා කියනවා කියන එකයි මගේ අවබෝධය.

    ඔයා ඔය පසු බුදුසමය කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව හරියටම යමක් ප්‍රකාශ කරන්න අපහසුයි. දල අදහසක් දැක්වුවහොත්, බුදුහාමුදුරුවො කිව්වෙ පිලිවෙලින් දාන, සීල, භාවනා කරලා නිවන් දකින්න කියලා. මේක පිලිවෙලින් පඩිපෙළක් වගේ මාර්ගයක්. ඒ නිසා ආමිසය කරන්න එපා කියනවාට වඩා, ආමිසයට හුරු වුන කෙනෙක්ව එතනින් එහාට (උසස්) වෙච්ච දානයට, ශීලයට ගන්න බලන්න. එහෙම නැතිව "ආ මොනවද ඔය මල් වට්ටි උස්සං විකාර කරන්නේ" වගේ ප්‍රකාශ කිරීම තුලින්, මල් වට්ටි පූජාවෙන්ම පමණක් නිවන් දකින්න පුලුවන් කියලා ප්‍රකාශ කරලා බොහෝ පිරිසකට ධර්මය වරද්දවනවාට වඩා ලොකු වැරද්දක් සිද්ධ වෙන්න පුලුවන්.

    අශෝකට පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙන්න ඇති. දේවානම්පියතිස්සටත් තියෙන්න ඇති. බුදුදහමෙත් එක්තරා මතවාදයක් තියනවා. ඒකත් නිවැරදියි. නමුත් ආගමක පරමාර්ථයයි, ආගම වටා ගෙතෙන අනෙකුත් කාරණායි දෙකක්.

    ඒ පැත්තෙන් බලනකොට ඔතන පැහැදිලි වෙනසක් තියනව. ඒබ්‍රහ්මික ආගම් හොඳ සංසාරයක් (ස්වර්ගය) සකස් කරගන්න කියලා දෙන අතරෙ බුදුදහම සංසාරය ඉවර කරන්න (මෝක්ෂය) කියලා දෙනවා.

    බුදුහාමුදුරුවොන්ට ඒ කාලෙ බමුණො චෝදනාත් කරලා තියනවා "සත්‍ය වශයෙන්ම ඉන්නවා වූ සත්වයෙක්ගෙ විනාශය පමුණනවා මේ ශ්‍රමණ ගෞතමයන්" කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන ආත්මයක් නැතිකරගන්න හැටි කියලා දෙනවා කියන එක.

    ඉතින් ඔය කට්ටිය වැඩිකර ගැනීම කියන එක සලකලා බැලුවම, අයිඩියෝලොජිකලි සියුම් නමුත් ප්‍රභල වෙනස්කමක් තියනවා. ඔය කාරණය ගැන සාමාන්‍ය බෞද්ධයන් කොන්ශස් නැතත්, තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් ලෝකයෙන් තුරන් වෙලා යනවා කියන එක බෞද්ධයන් අතරම තියන විශ්වාසයක්.

    තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් witharak nemei godak ewa thuran wela yanawa...

    oka ithin samanya deyak

    Ridila

    Indian religion ekak gana hitha ridda gaththa abrahamic religion follow karana ekane uba karanne

    koheda kiyapan hitha ridune?? :rofl:

    mano wikara,,,hama ekakma ohoma thamai hithan inne ubala :lol:
    ------ Post added on Mar 21, 2023 at 4:38 PM
     
    • Like
    Reactions: siri_ayya

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,572
    113
    තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් witharak nemei godak ewa thuran wela yanawa...

    oka ithin samanya deyak

    koheda kiyapan hitha ridune?? :rofl:

    mano wikara,,,hama ekakma ohoma thamai hithan inne ubala :lol:
    ------ Post added on Mar 21, 2023 at 4:38 PM
    Nathan redda usan ridicule karanna oni nae ne ude pandara ma
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් witharak nemei godak ewa thuran wela yanawa...

    oka ithin samanya deyak

    ඒ තුරන්වීම නෙමෙයි, එහෙම විශ්වාසයක් ඒ අයගේ සංස්කෘතිය තුල පවතින්නෙ ඇයි කියන එක බලන්න.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,695
    4,572
    113
    Ridicule kara wage hithenwa nam eke atthak athi neda :rofl:
    U could ridicule,insult etc coz we Buddhist believe in our inner peace,but let me tell you something ur behavior lately is quite disgusting all most all de post either attack sinhalu or Buddhism.don’t be on such high jst because church played a major roll in booting Gota..,this country belongs to sinhala Buddhist majority if have n issue with it ur free to fly ur promise land .if u want to stay shut de fuck up n stay
     
    • Haha
    • Like
    Reactions: S_M_S and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    U could ridicule,insult etc coz we Buddhist believe in our inner peace,but let me tell you something ur behavior lately is quite disgusting all most all de post either attack sinhalu or Buddhism.don’t be on such high jst because church played a major roll in booting Gota..,this country belongs to sinhala Buddhist majority if have n issue with it ur free to fly ur promise land .if u want to stay shut de fuck up n stay

    Haha,,,kaatada ridune, kawuruda handuwe.. :rofl:

    Who said This is Sinhala buddhist land?? :rofl: King Ashoka?? Lol

    here is the thing. I don't attack anyone. I criticize what seems stupid and wrong. I have criticized the christianity as well :yes: and I reject the ideas - heavens, rebirth, karma and God :yes: It might look like im attacking them because they get hurt for what I say..

    I don't have to fly anywhere...this is the country in which i was born.:lol:

    ChatGPT boru ne kiyanne dan 😂 confused unga bunga wela thiyenne sinhalu ahana prashna walin

    පොර සියල්ල අත හැරලා ද දන්නේ නැහැ..:lol:
    ------ Post added on Mar 21, 2023 at 6:16 PM
     
    • Haha
    Reactions: Hyperx99

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ow...mama dakka parana video ekak...

    hariyatakaa kannawath nathuwa warahili una naaki gaaniyek England wala suddekta kiynawa u england wala ipadune uge pera pawakata kyala...:rofl:

    e yakata pukenuth hinaa yanawa athi..mun amu harak kiyala :lol:

    ehema ekak nattham mokatada bn Ashokaya okkomath ekka lankawata buddhaagama ewwe,,? :baffled:

    uta thibuna ne eka india wala thiyaagena inna..untath one wunee unge ideology eka fix karanna...e apu dawase idan rata paalanaya wunee thattayonge upades matha...

    thattayo aawe india walin...:rolleyes:

    oka thanikara political agenda ekak...piliganna amarui, hitha denne naa kiyala dannawa :rolleyes:

    moko oka enna kalin lankaawe rajawaru, culture eka, okkoma thibune nadda :rolleyes:
    ------ Post added on Mar 21, 2023 at 1:08 PM
    රහත් වුනු කෙනෙක්ට විතරයි තව කෙනෙක්ට බුදු දහම ගැන කියලා දෙන්න හෝ පැහැදිලි කරලා දෙන්න අයිතිය තියෙන්නේ මම හිතන විදිහට. ඒකනේ සෝවාන්වත් නොවුනොත් පොර මගේ සාසනේටත් අයිති නැහැ කිවුවේ. අනික ධර්මය හැමෝටම තේරුම් ගන්න බැහැ. ඒක කියලමයි තියෙන්නේ. ඒක තේරුම් ගන්නත් ධර්මය මුණ ගැහෙන්නත් කර්මය බලපානවා. නැතුව බුදු කෙනෙක් පහල උනා කියලා මුළු ලෝකෙම උන් නිවන් යන්නේ නැහැ. යන්න කර්මය ප්‍රබල වෙන්නෙත් නැහැ.

    බුදු හාමුදුරුවෝ සරණ ගියා කියලා එක එකා විකාර කරාට අපි බුදුරජාණන් වහන්සේ ඒවා කරන්න කිවුවා කියලා හිතන්න බැහැ. සෝවාන් නොවුනොත් සසනේටවත් අයිති නැහැ. බුදු හාමුදුරුවෝ බුදු වෙලා සති ගානක් ධර්මය ප්‍රචාරය නොකර හිටියේ ඇයි කියලද හිතන්නේ?