තෝ මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමික NGO අතකොළුවක් නේද?? අපේ චූටි ලෝකයේ සතුට නැති කරන්න ආපු පාරක්...chatgpt එකටත් ඒ ටිකට NGO සල්ලි රිංගල වගේ..


![]()
එහෙම Vice-Chancellor කෙනෙක් ඉදල නෑ University of Ceylon වල.
Oka hithena hithena ewa kiyala apologies kiyanawa ekai mamath kiwe boru kiyanawa kiyala.

මේකේ අර මුලින් හෑලි ලියල අනිත් උන්ට හේතුවක් නැතුව කුරුස කුරුස ගාපු උන් තමයි කැලණියේ ප්ලාස්ටික් බෝතල් නාග රාජයා ටත් වැන්දේ . මුන්ට කියන්න තරම් ඇති දෙයක් නැති නිසා කොහේ හරි සුද්දෙක් ගේ ඇගේ හරි එල්ලිලා තියාන පොඩි දේ ලොකු කරල කියවගන්න තියන ආසාව. දැන් Ai වලින් අහ අහ යනවා තමන්ගේ ආගම් ගැන එකින් හරි මොකක් හරි කියවා කියව ඉන්න පුලුවන් දෙයක් කියයි කියලා ..![]()
මේකේ අර මුලින් හෑලි ලියල අනිත් උන්ට හේතුවක් නැතුව කුරුස කුරුස ගාපු උන් තමයි කැලණියේ ප්ලාස්ටික් බෝතල් නාග රාජයා ටත් වැන්දේ . මුන්ට කියන්න තරම් ඇති දෙයක් නැති නිසා කොහේ හරි සුද්දෙක් ගේ ඇගේ හරි එල්ලිලා තියාන පොඩි දේ ලොකු කරල කියවගන්න තියන ආසාව. දැන් Ai වලින් අහ අහ යනවා තමන්ගේ ආගම් ගැන එකින් හරි මොකක් හරි කියවා කියව ඉන්න පුලුවන් දෙයක් කියයි කියලා ..![]()


Ridilaබයියොන්ට chatGPT නෙමෙයි, Ultron ගෙනත් දුන්නත් උට අහන්න කියලා දේකට තියෙන්නේ ඔච්චරයි
ඔහොම්ම මයින්ද මාත්තයා ගැනත් අහලා දාපන්කෝ ගැම්මට
![]()
Indian religion ekak gana hitha ridda gaththa abrahamic religion follow karana ekane uba karannemoktada?? lol
Indian religion ekak gana albert einstein mahatthaya daapu comment ekakata ai bn mama ridda ganne??![]()
Muge Vibe 1k enne oka baluwama..
![]()
එහෙම Vice-Chancellor කෙනෙක් ඉදල නෑ University of Ceylon වල.
මන් කියන්නේ
බුදුහාමුදුරුවෝ ආගමක් නිර්මානය කලේ නෑ කියන එක
ආගමක් පටුයි
දර්ශනයක් කියන්නේ පුලුල් දෙයක්
අපේ අය ගොඩක් අල්ලන් ඉන්නේ ඔය ආගම කියන එක
මුල් බුදු සමය සහ පසු බුදු සමය හරියට බැලුවොත් තේරෙනවා
ගොඩක් අපි අල්ලන් ඉන්නේ පසු බුදු සමය ට එකතු වුන දෙවල්
බුදු කෙනක් පහල වෙන්නේ ඔරුව කර උඩ තියන්න යන්න කියන්න නමේ
ඔරුවෙන් මේ සංසාරෙ බව ගමන නතර කරන හැටි කියන්න
අපේ අය කරන්නේ ඔරුව කර උඩ තියන් යන එක නෙහ්
බුදු දහම සහ බුද්ද දර්ශනය දෙකක්
අපිට පොඩි කාලේ ඉදන් කලේ බුදු දහම පාඩම් කරන එක
ehema ekak nattham mokatada bn Ashokaya okkomath ekka lankawata buddhaagama ewwe,,?
uta thibuna ne eka india wala thiyaagena inna..untath one wunee unge ideology eka fix karanna...e apu dawase idan rata paalanaya wunee thattayonge upades matha...
thattayo aawe india walin...
oka thanikara political agenda ekak...piliganna amarui, hitha denne naa kiyala dannawa
moko oka enna kalin lankaawe rajawaru, culture eka, okkoma thibune nadda![]()
බුදුහාමුදුරුවො නිර්මාණය කලේ ධර්මයක් (ඉගැන්වීමක්). ඒක තුල ආගමික ලක්ෂණ සහ දාර්ශනික ලක්ෂණ තියනවා. අද වෙනකොට "ආගමක් පිළිගැනීම" කියන එක පසුගාමීත්වයක් කියන තැනට සමාජමතයක් සකස්වීම නිසා ගොඩක් බෞද්ධයනුත් "ආ බුදුහාමුදුරුවො ආගමක් හැදුවෙ නෑ, මේක දර්ශනයක්" කියලා කියනවා කියන එකයි මගේ අවබෝධය.
ඔයා ඔය පසු බුදුසමය කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව හරියටම යමක් ප්‍රකාශ කරන්න අපහසුයි. දල අදහසක් දැක්වුවහොත්, බුදුහාමුදුරුවො කිව්වෙ පිලිවෙලින් දාන, සීල, භාවනා කරලා නිවන් දකින්න කියලා. මේක පිලිවෙලින් පඩිපෙළක් වගේ මාර්ගයක්. ඒ නිසා ආමිසය කරන්න එපා කියනවාට වඩා, ආමිසයට හුරු වුන කෙනෙක්ව එතනින් එහාට (උසස්) වෙච්ච දානයට, ශීලයට ගන්න බලන්න. එහෙම නැතිව "ආ මොනවද ඔය මල් වට්ටි උස්සං විකාර කරන්නේ" වගේ ප්‍රකාශ කිරීම තුලින්, මල් වට්ටි පූජාවෙන්ම පමණක් නිවන් දකින්න පුලුවන් කියලා ප්‍රකාශ කරලා බොහෝ පිරිසකට ධර්මය වරද්දවනවාට වඩා ලොකු වැරද්දක් සිද්ධ වෙන්න පුලුවන්.
අශෝකට පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙන්න ඇති. දේවානම්පියතිස්සටත් තියෙන්න ඇති. බුදුදහමෙත් එක්තරා මතවාදයක් තියනවා. ඒකත් නිවැරදියි. නමුත් ආගමක පරමාර්ථයයි, ආගම වටා ගෙතෙන අනෙකුත් කාරණායි දෙකක්.
ඒ පැත්තෙන් බලනකොට ඔතන පැහැදිලි වෙනසක් තියනව. ඒබ්‍රහ්මික ආගම් හොඳ සංසාරයක් (ස්වර්ගය) සකස් කරගන්න කියලා දෙන අතරෙ බුදුදහම සංසාරය ඉවර කරන්න (මෝක්ෂය) කියලා දෙනවා.
බුදුහාමුදුරුවොන්ට ඒ කාලෙ බමුණො චෝදනාත් කරලා තියනවා "සත්‍ය වශයෙන්ම ඉන්නවා වූ සත්වයෙක්ගෙ විනාශය පමුණනවා මේ ශ්‍රමණ ගෞතමයන්" කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන ආත්මයක් නැතිකරගන්න හැටි කියලා දෙනවා කියන එක.
ඉතින් ඔය කට්ටිය වැඩිකර ගැනීම කියන එක සලකලා බැලුවම, අයිඩියෝලොජිකලි සියුම් නමුත් ප්‍රභල වෙනස්කමක් තියනවා. ඔය කාරණය ගැන සාමාන්‍ය බෞද්ධයන් කොන්ශස් නැතත්, තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් ලෝකයෙන් තුරන් වෙලා යනවා කියන එක බෞද්ධයන් අතරම තියන විශ්වාසයක්.
Ridila
Indian religion ekak gana hitha ridda gaththa abrahamic religion follow karana ekane uba karanne


Nathan redda usan ridicule karanna oni nae ne ude pandara maතවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් witharak nemei godak ewa thuran wela yanawa...
oka ithin samanya deyak
koheda kiyapan hitha ridune??
mano wikara,,,hama ekakma ohoma thamai hithan inne ubala
------ Post added on Mar 21, 2023 at 4:38 PM
තවත් වසර 2400කින් බුදුදහම සහ බෞද්ධයන් witharak nemei godak ewa thuran wela yanawa...
oka ithin samanya deyak
Nathan redda usan ridicule karanna oni nae ne ude pandara ma

U could ridicule,insult etc coz we Buddhist believe in our inner peace,but let me tell you something ur behavior lately is quite disgusting all most all de post either attack sinhalu or Buddhism.don’t be on such high jst because church played a major roll in booting Gota..,this country belongs to sinhala Buddhist majority if have n issue with it ur free to fly ur promise land .if u want to stay shut de fuck up n stayRidicule kara wage hithenwa nam eke atthak athi neda![]()
U could ridicule,insult etc coz we Buddhist believe in our inner peace,but let me tell you something ur behavior lately is quite disgusting all most all de post either attack sinhalu or Buddhism.don’t be on such high jst because church played a major roll in booting Gota..,this country belongs to sinhala Buddhist majority if have n issue with it ur free to fly ur promise land .if u want to stay shut de fuck up n stay

King Ashoka?? Lol
and I reject the ideas - heavens, rebirth, karma and God
It might look like im attacking them because they get hurt for what I say..
ChatGPT boru ne kiyanne danconfused unga bunga wela thiyenne sinhalu ahana prashna walin

රහත් වුනු කෙනෙක්ට විතරයි තව කෙනෙක්ට බුදු දහම ගැන කියලා දෙන්න හෝ පැහැදිලි කරලා දෙන්න අයිතිය තියෙන්නේ මම හිතන විදිහට. ඒකනේ සෝවාන්වත් නොවුනොත් පොර මගේ සාසනේටත් අයිති නැහැ කිවුවේ. අනික ධර්මය හැමෝටම තේරුම් ගන්න බැහැ. ඒක කියලමයි තියෙන්නේ. ඒක තේරුම් ගන්නත් ධර්මය මුණ ගැහෙන්නත් කර්මය බලපානවා. නැතුව බුදු කෙනෙක් පහල උනා කියලා මුළු ලෝකෙම උන් නිවන් යන්නේ නැහැ. යන්න කර්මය ප්‍රබල වෙන්නෙත් නැහැ.ow...mama dakka parana video ekak...
hariyatakaa kannawath nathuwa warahili una naaki gaaniyek England wala suddekta kiynawa u england wala ipadune uge pera pawakata kyala...
e yakata pukenuth hinaa yanawa athi..mun amu harak kiyala
ehema ekak nattham mokatada bn Ashokaya okkomath ekka lankawata buddhaagama ewwe,,?
uta thibuna ne eka india wala thiyaagena inna..untath one wunee unge ideology eka fix karanna...e apu dawase idan rata paalanaya wunee thattayonge upades matha...
thattayo aawe india walin...
oka thanikara political agenda ekak...piliganna amarui, hitha denne naa kiyala dannawa
moko oka enna kalin lankaawe rajawaru, culture eka, okkoma thibune nadda
------ Post added on Mar 21, 2023 at 1:08 PM