අනාථ සිංහලු ChatGPT එකෙන් වැලකතා ජෙනරේට් කරන්න හදද්දී වියට්නාම් කාරයෙක් වැඩ පෙන්නලා.
ChatGPT බෝරින් UI එක වෙනුවට අලුත්ම ලස්සන UI එකක් එක්ක OpenAI API එකෙන් ජෙනරේට් වෙන Alternative එකක් හදලා.
OpenAI API එකක් අරගෙන මෙකට දෙන්න තියෙන්නේ
මේ ProductHunt එකට ලෝන්ච් කරන්න දවසකට කලින්.
ProductHunt එකට ලෝන්ච් කරලා, මේ අද තත්වය දැනට.
පොර මේ ප්රොජෙක්ට් එකෙන් $22,711ක් හෙව්වට කලින් කරපු SaaS ප්රොජෙක්ට් 2ම ෆේල් වෙලා.
ඩොලර් 100ක් වත් හොයාගන්න බැරිවෙන්නම.
ලස්සන ප්රොජෙක්ට් එකක් සිංහලු.
ගන්නවා නම් $29 ට දැන්ම ගනිල්ලා.
මූ ලබන සතියේ $39ක් කරනවලු.
Early Bird දුන්නේ $19 ට.
Original Thread එක
ChatGPT බෝරින් UI එක වෙනුවට අලුත්ම ලස්සන UI එකක් එක්ක OpenAI API එකෙන් ජෙනරේට් වෙන Alternative එකක් හදලා.
OpenAI API එකක් අරගෙන මෙකට දෙන්න තියෙන්නේ
Code:
https://www.typingmind.com