ChatGPT එකට UI එකක් ගහලා දවස් 6න් $22,711ක් හොයපු වියට්නාම් කොල්ලා 😍

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපෝ එපා වෙනවා මේක, premium එක ගන්න කියලා හිගා කනවා banner දදා
    රෝල් කරලා ගහගන්න කියපන් ඕකාගේ මහලොකු පකේ UI එක
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Google anatha wegena neda yanne
    ඔව් මුන් දැන් බයවෙලා BardAI ලෝන්ච් කරන එකත් කල් දාලා. 🤭
    ඒක ප්‍රිවිව් එකක් දීලා වැරදි ආන්ස්වාර්ස් දීපු නිසා ස්ටොක්ස් වලට කෙලවගත්තනේ 🤭

    Api key eka salli deela gannath one neda..

    Sinhalu ganne naa oka..$29k deela oka aran, aaye api key ekath ganne ai bn...? For the same thing essentially?

    Mata nam chatgpt UI eka awulk naaa

    Api Key සල්ලි දීලා ගන්න ඕනි නෑ දැනට. හැම ෆ්‍රී අකවුන්ට් එකකටම $15ක යුසේජ් එකක් හම්බ වෙනවා.
    වර්ඩ්ස් 2000 ආටිකල්ස් වලින් ගත්තොත් 800 - 1000 ක් ජෙනරේට් කරගන්න පුළුවන්.

    මූ කරපු සීන් එක තේරුනේ නැහැ බන්..දන්න කවුරුහරි මට මේ ගැන පැහැදිලි කිරිමක් කරපල්ලකෝ...
    මූ කරලා තියෙන්නේ ChatGPT එකේ කැත UI එකක් වෙනුවට මූ UI එකක් හදලා.
    ඒක OpenAI API Integrate කරලා. මූ ඒකෙ premium [පැකේජස් හදලා විකුණනවා.
     
    • Like
    Reactions: kolavari

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    A bn chat gpt eke save karapu chat tika penane na...un ain karlada? bug ekada?
    chrome extension ekak tiynwa savegpt kiyala a wunata owa purawa gena ba bn chrome eke.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    වියට්නාම් උං ඔන්ලයින් ඔන්ටපනෝ සීන් එක ක්රැක් කරල නේද බං ඉන්නෙ. YT එකටත් වියටානාම් මෙතඩ් ගගා එක එක ඒව තියෙනවනෙ.
    ඔව් කොහේ බැලුවත් වියට්නාම් කාරයෝ බ්ලැක් හැට් ක්‍රම වලින් ඩොලර් ගණන් ඇදගන්නවා.
    යුටියුබ් වල ලිරික්ස් වීඩියෝ දාන චැනල්ස් ඔක්කොම උන්ගේ.
    තව උන් YT Automations, Adsense Automations හදලා තියෙනවා කිසිම අප්ඩේට් එකකට අහුවෙන්නේ නෑ.
    Link Cloaking ස්ක්රිප්ට්ස් හදලා තියෙනවා, මූවීස් ඩවුන්ලෝඩ් කරන්න දීලා ඇඩ්සෙන්ස් අරගෙන.

    A bn chat gpt eke save karapu chat tika penane na...un ain karlada? bug ekada?
    chrome extension ekak tiynwa savegpt kiyala a wunata owa purawa gena ba bn chrome eke.
    ඔව් අයින් කරලා. මං දැන් මේ අලුත් UI එක පාවිච්චි කරනවා. ඒකෙ සේව් කරන්න පුළුවන් නේ.
    ------ Post added on Mar 12, 2023 at 5:28 PM
     
    • Like
    • Sad
    Reactions: shenat and LZP1992

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මුන් දැන් බයවෙලා BardAI ලෝන්ච් කරන එකත් කල් දාලා. 🤭
    ඒක ප්‍රිවිව් එකක් දීලා වැරදි ආන්ස්වාර්ස් දීපු නිසා ස්ටොක්ස් වලට කෙලවගත්තනේ 🤭

    Api Key සල්ලි දීලා ගන්න ඕනි නෑ දැනට. හැම ෆ්‍රී අකවුන්ට් එකකටම $15ක යුසේජ් එකක් හම්බ වෙනවා.
    වර්ඩ්ස් 2000 ආටිකල්ස් වලින් ගත්තොත් 800 - 1000 ක් ජෙනරේට් කරගන්න පුළුවන්.

    මූ කරලා තියෙන්නේ ChatGPT එකේ කැත UI එකක් වෙනුවට මූ UI එකක් හදලා.
    ඒක OpenAI API Integrate කරලා. මූ ඒකෙ premium [පැකේජස් හදලා විකුණනවා.

    Mata nam eke value ekak lokuwata naa sirawata...$29k deela ganna tharam..

    Mata default UI eka hodatama athi...i use it extensively at work 😅

    Dan google, stack overflow yannema nathi tharam..okun free access nathi karoth salli gewala gannwa mama nam aniwa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Mata nam eke value ekak lokuwata naa sirawata...$29k deela ganna tharam..

    Mata default UI eka hodatama athi...i use it extensively at work 😅

    Dan google, stack overflow yannema nathi tharam..okun free access nathi karoth salli gewala gannwa mama nam aniwa
    මේක ගොඩක් වෙලාවට බයි කරන්නේ Geeks ලා නෙමෙයි බං.
    බහුතරය iPhone එකට රෝස පාට Anime Back Cover එකක් දාගෙන පිකාචු KeyTag එකක් එල්ලන ජාතියේ එවුන්.
    UI විතරක්ම නෙමෙයි මේකේ Curated Prompt ලිස්ට් එකක් තියෙනවා. ඒ ටිකත් වටිනවා.
    Early Bird $19 ට දුන්නේ Starbucks 4ක ගාණක් ඕක මොකක්ද කියලා මුන් සල්ලි දීලා ගන්නවා ඉතින්.
     
    • Haha
    Reactions: kolavari

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    3rd party UI එකක් use කරන එකේ වාසි මොකක් ද බං
    3rd party UI එකක් කිව්වට මේක OpenAI කෙලින්ම කෝල් කරන නිසා ChatGPT වගේ ඩිමාන්ඩ් ලිමිටෙෂන්ස් නැතුව යූස් කරන්න පුළුවන්.
    වන්ටයිම් පේමන්ට් එකක් නිසා ගොඩක් එවුන් බයි කරන්නේ. curated ප්‍රොම්ප්ට් ලිස්ට් එකක් තියෙනවා, තව history එක json විදියට සේව් කරන්නත් දෙනවා.
     
    • Like
    Reactions: U-tag

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    mru wadac. habay muge API stealing system ekak tiyenawa wagay. anika mek static site ekak nemeine. backend ekak aniwarenma thiyenna one.

    3rd party UI එකක් use කරන එකේ වාසි මොකක් ද බං
    Okath ara live wallpaper wage thamai. palaweni week eke hena hype eth passe epa wenawa
    ------ Post added on Mar 12, 2023 at 5:54 PM
     
    • Like
    Reactions: U-tag and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    mru wadac. habay muge API stealing system ekak tiyenawa wagay. anika mek static site ekak nemeine. backend ekak aniwarenma thiyenna one.
    ඔව් වියට්නාම් නිසා ෂුවර් කරන්නත් අමාරුයි ටිකක්.
    Backend එකක් තියෙනවා UserID, License Key එකට bind වෙන්නේ.
    වෙනම ලොග් වෙන්න බෑ. Feedback එකේදී OpenAI විතරයි කෝල් කරන්නේ.
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    ඔව් වියට්නාම් නිසා ෂුවර් කරන්නත් අමාරුයි ටිකක්.
    Backend එකක් තියෙනවා UserID, License Key එකට bind වෙන්නේ.
    වෙනම ලොග් වෙන්න බෑ. Feedback එකේදී OpenAI විතරයි කෝල් කරන්නේ.
    e wagay
     
    • Like
    Reactions: kasun_kbp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    Mata nam eke value ekak lokuwata naa sirawata...$29k deela ganna tharam..

    Mata default UI eka hodatama athi...i use it extensively at work 😅

    Dan google, stack overflow yannema nathi tharam..okun free access nathi karoth salli gewala gannwa mama nam aniwa
    29 kiyanne mcdoabls meal ekaka ganane.suddo gai