ChatGPT එකට UI එකක් ගහලා දවස් 6න් $22,711ක් හොයපු වියට්නාම් කොල්ලා 😍

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    munwa base karan hadala mun Pricing dala restrict karoth kela weida :rolleyes:

    මුන්ව බේස් කරන් හදන්න උබ API බයි කරන්න එපා.
    යූසර්ට උගේ API Key එකෙන් ඇක්සස් හදාගන්න දියන්.
    ඔය වියට්නාම් කාරයා හදලා තියෙනවා වගේ Bridge එකක් හදපන්.
    ඊටපස්සේ ඔය Bridge එක Pricing කරපං.
    ChatGPT ---> WP Plugin ----> WP Site
    ChatGPT ---> Marketplace Extension ----> Google Docs, Sheets, Gmail
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    කරපං කරපං. මූත් ඔය කරලා තියෙන්නේ.
    ලංකාවේ ProductHunt එකට ප්‍රොජෙක්ට්ස් දාපු එවුන් දෙන්නයි මං දැනට දන්නේ.

    Lankan gupiyek innawa Dev team eke :yes: :rofl:
     
    • Love
    Reactions: kasun_kbp

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මුන්ව බේස් කරන් හදන්න උබ API බයි කරන්න එපා.
    යූසර්ට උගේ API Key එකෙන් ඇක්සස් හදාගන්න දියන්.
    ඔය වියට්නාම් කාරයා හදලා තියෙනවා වගේ Bridge එකක් හදපන්.
    ඊටපස්සේ ඔය Bridge එක Pricing කරපං.
    ChatGPT ---> WP Plugin ----> WP Site
    ChatGPT ---> Marketplace Extension ----> Google Docs, Sheets, Gmail

    API key WP

    මොන දෙමලයක්ද මිට්ටෝ මේ කියවන්නෙ.

    2015 අන්තිමට වෙබ් ඩිවලොප් කරේ :( Need to get back in
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    API key WP

    මොන දෙමලයක්ද මිට්ටෝ මේ කියවන්නෙ.

    2015 අන්තිමට වෙබ් ඩිවලොප් කරේ :( Need to get back in
    ආයේ කරපං. ChatGPT WP වලට Integrate කරලා Plugin එකක් ගහපන් කියලා කිව්වේ.
    OpenAI API Key Through
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ආයේ කරපං. ChatGPT WP වලට Integrate කරලා Plugin එකක් ගහපන් කියලා කිව්වේ.
    OpenAI API Key Through

    Infrastructure uttak karanne mama dan :yes: athi dan

    Lankawe open source project mokuth nadda bun ? gupiyo set wela karana wada na neda
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    chatgpt 4 eka 3.5 wage free dena ekak nadda ban?
    Free version eka widiyta 3.5 continue karagena yawida?
    දෙන්නේ නැති පාටක් තියෙන්නේ නේද 😥
    ගොඩක් වෙලාවට Medical, Education පැත්තේ අයට ලොකු Priority එකක් දෙන කතාවක් කියන්නේ. 😥
     
    • Sad
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    දෙන්නේ නැති පාටක් තියෙන්නේ නේද 😥
    ගොඩක් වෙලාවට Medical, Education පැත්තේ අයට ලොකු Priority එකක් දෙන කතාවක් කියන්නේ. 😥
    Apooo bing chat ekath limit karala bn dawaskata :(
     
    • Like
    Reactions: Yakka putha

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Apooo bing chat ekath limit karala bn dawaskata :(
    ඔව් ඔන්න Skype වලටත් දීලා. ඊලගට ඔෆිස් වලට දෙන්න යන්නේ.

    Kk4vzNf.png
     
    • Like
    Reactions: LZP1992

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පට්ටනේ :P සිරා project එකක් කරලා producthunt දැම්මා කියන්නේ ගොඩ තමා

    Apooo bing chat ekath limit karala bn dawaskata :(
    Twitter එකේ එවුන් sydneyව rape කරාට පස්සේ limit කරේ
    ඕක අයින් කරනවා ළගදි:D

    උන්ට profit එකක් ඕන නිසා සමහර reply වලට paid articles link දානවා
    තව MS product වලට integrate කරලා ඒවගේ premium features ගහයි
     

    Brad65

    Active member
  • Dec 17, 2020
    154
    182
    43
    මූ කරපු සීන් එක තේරුනේ නැහැ බන්..දන්න කවුරුහරි මට මේ ගැන පැහැදිලි කිරිමක් කරපල්ලකෝ...
     
    • Like
    Reactions: Yakka putha