ChatGPT එක්ක WhatsApp එකෙන් chat කරමු. App එකක් ඕනෙත් නෑ. මේ link එක ඔබහන්. 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    අ‍ාතල් වැඩේ. කෝල් ගන්න එක නම් US වලට විතරයි තාම. හැබැයි WhatsApp නම්බර් එක ලෝකෙටම වැඩ. 😁😁

    වැදගත්ම දේ දිගට ලියව ගන්න අවශ්‍ය මොනවා හරි අ‍ැහුවාම සාමාන්‍ය app එකට වඩා සෑහෙන වේගෙන් results එනවා. Full messages විදිහට එකපාර එන එකත් අ‍ැත්තටම හොඳයි, පෝලිමට ටයිප් වෙලා ඉවර වෙනවා බලාගෙන ඉන්න කම්මැලි නම් මේක පට්ට.

    (O1 mini version එකෙන් දුවන්නෙ, ඉතින් එ‍්කෙ පුළුවන් ඕනම දෙයක් WhatsApp හරහා කරන්න පුළුවන්)

    👇👇
    https://wa.me/+18002428478
    (1800 - ChatGPT)

     
    Last edited:

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1734598140526.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113
    මෝඩ කම ප්‍රදර්ශනය නොකර ඉඳපන් බං. 🤣🤣 උඹ හිතුවද verification badge, 1800 number එක්ක පිට එකෙක්ට හදන්න දෙයි කියලා. තොපි වගේ උන්ට ඡන්ද බලය තියෙන එක තමයි මේ රට දියුණු වෙන් නැති හේතුව.

    https://www.engadget.com/ai/openai-brings-chatgpt-to-whatsapp-184653703.html
     
    • Haha
    • Like
    Reactions: netnet and lgayyamp

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    View attachment 243804


    Mokakkda uba use karana GPT eka :rofl:
    Free Version eka
    Free Version eke reply eka weradi ne. oya Number eka Chat GPT eke kiyala un kiyanawa.
    1734612355532.png

    but data enne Chat GPT ekata Third patry ekakin

    first answer eke un kiyanne
    Currently, OpenAI does not officially provide a direct WhatsApp number for using ChatGPT. Instead, OpenAI integrates ChatGPT through platforms like their own website, app, and approved third-party partnerships. However, third-party developers may integrate ChatGPT or similar AI models into WhatsApp through APIs, and these services can vary in safety

    1734612855383.png


    Whats app eke offcial denneth ne

    This is a third-party service, so use it cautiously. Avoid sharing account numbers, card numbers, mobile numbers, email addresses, or any sensitive data, as your information may be exposed to third parties
     

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    අ‍ාතල් වැඩේ. කෝල් ගන්න එක නම් US වලට විතරයි තාම. හැබැයි WhatsApp නම්බර් එක ලෝකෙටම වැඩ. 😁😁

    වැදගත්ම දේ දිගට ලියව ගන්න අවශ්‍ය මොනවා හරි අ‍ැහුවාම සාමාන්‍ය app එකට වඩා සෑහෙන වේගෙන් results එනවා. Full messages විදිහට එකපාර එන එකත් අ‍ැත්තටම හොඳයි, පෝලිමට ටයිප් වෙලා ඉවර වෙනවා බලාගෙන ඉන්න කම්මැලි නම් මේක පට්ට.

    (O1 mini version එකෙන් දුවන්නෙ, ඉතින් එ‍්කෙ පුළුවන් ඕනම දෙයක් WhatsApp හරහා කරන්න පුළුවන්)

    👇👇
    https://wa.me/+18002428478
    (1800 - ChatGPT)

    ඉන්දරේ අයියේ. ඔයාගෙ ත්‍රෙඩ් ගොඩක් ප්‍රයෝජනවත්. ඒත් profile එක limit කරල නිසා ඔයාගෙ පරණ ත්‍රෙඩ් බලන්න විදියක් නැහැ. 😥
     

    Similar threads