Chatgpt ත් මරු බඩුව

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ඉස්සර මේක මෙච්චර ඕපන් නෑ බන් ලගකදි ඉදන් ලග නමනවා කැරි ආතල්
    LPPtNHx.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,852
    12,846
    113
    තව ටික කලකින් ඕකෙ සර්වර්ස් වලට සමාජ රෝග හැදෙයි
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඉස්සර මේක මෙච්චර ඕපන් නෑ බන් ලගකදි ඉදන් ලග නමනවා කැරි ආතල්
    LPPtNHx.png
    Voice mode දැන් සිංහලෙනුත් කතා කරනව 😂 අලුතෙන් ආපු advanced voice mode 😮 ChatGPT ට දැන් මෝල් කරන්නත් පුලුවන් අපිව ... සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනව කතා කරන්න පට්ට humanoid 🤥