weda danදැන් නම් සයිට් එක ඩව්න්. උන් හැබැයි බොටා අයින් කරගත්තත් ඇල්ටනේට් ඕපන් සෝස් බොට්ටු එයි
Den wedaඕ තාම ෆස්ට් ස්ටෙප් එකේනෙ ඉන්නෙ. තව improve උනාම මොන වගේ වෙයිද කියල හිතා ගන්න බැහැ තාම.
හැබයි උබ ඒ AI එකත් එක්ක ප්ලේ කරල බැලුවද? සමහර වෙලාවට කියන දේවල් නිකන් මනුස්සයෙක් කියන දේවල් වලින් වෙනස් කරල අඩුර ගන්න අමාරුයි. r/chatGPT එකට ගිහිල්ල බලන්න බොටා කියල තියන දේවල්.
මන් පොඩි විස්තරයක් කරල, ටාගට් ඕඩියන්ස් එකට ගැලපෙන්න react ලෑන්ඩින්ග් පේජ් එක්ක් හදල දෙන්න කිව්ව. ඌ කෝඩ් එක එව්ව animated nav bar එකකුත් එක්ක සයිට් එකක්. කිව්වහම තව පේජ් 2කුත් add කරා.
වැරදි කිව්වහම ඒවත් හදා ගන්නව.
උබ
උබ මේ AI use කරල බැලුවද බන්? දැන්නම් සයිට් එක ඩවුන් මන් හිතන්නෙ
------ Post added on Dec 5, 2022 at 5:04 PM
# Import the necessary modules.
from google.colab import drive
from google.colab import files
import libtorrent as lt
# Mount your Google Drive.
drive.mount('/content/drive')
# Define the magnet link for the torrent file you want to download.
magnet_link = "magnet:?xt=urn:btih:<HASH>"
# Create a libtorrent session object.
session = lt.session()
session.listen_on(6881, 6891)
# Parse the magnet link and start downloading the torrent.
params = {
"save_path": "/content/drive/My Drive/",
"storage_mode": lt.storage_mode_t(2),
"paused": False,
"auto_managed": True,
"duplicate_is_error": True
}
handle = lt.add_magnet_uri(session, magnet_link, params)
# Wait for the download to complete.
while (not handle.has_metadata()):
time.sleep(1)
# Save the downloaded torrent file to your Google Drive.
torrent_info = handle.get_torrent_info()
torrent_name = torrent_info.name() + ".torrent"
torrent_path = os.path.join(params["save_path"], torrent_name)
lt.save_file(torrent_info, torrent_path)
# Clean up the libtorrent session.
session.remove_torrent(handle)
hackerrank questions ema dala balannnaA
Den weda
Colab eke torrent banna cell ekak hadala denna kiwwahama mehema ekak ewwe
Python:# Import the necessary modules. from google.colab import drive from google.colab import files import libtorrent as lt # Mount your Google Drive. drive.mount('/content/drive') # Define the magnet link for the torrent file you want to download. magnet_link = "magnet:?xt=urn:btih:<HASH>" # Create a libtorrent session object. session = lt.session() session.listen_on(6881, 6891) # Parse the magnet link and start downloading the torrent. params = { "save_path": "/content/drive/My Drive/", "storage_mode": lt.storage_mode_t(2), "paused": False, "auto_managed": True, "duplicate_is_error": True } handle = lt.add_magnet_uri(session, magnet_link, params) # Wait for the download to complete. while (not handle.has_metadata()): time.sleep(1) # Save the downloaded torrent file to your Google Drive. torrent_info = handle.get_torrent_info() torrent_name = torrent_info.name() + ".torrent" torrent_path = os.path.join(params["save_path"], torrent_name) lt.save_file(torrent_info, torrent_path) # Clean up the libtorrent session. session.remove_torrent(handle)


Athal oi mekahackerrank questions ema dala balannna
anyway, mama hituwe post ekata kawuruth interest na kiyala, ude idan reply wetune na neh
------ Post added on Dec 5, 2022 at 5:39 PM
Neural networks mimic human mind noh?Loweth kawadawath human mind eka ona wena eka nathi wenne ne. MOken code liwwath human mind eken karana optimization AI/ML walin karanna be.
So skills tiyena un hamadaama indi, nathi un chuthawei.
සිරාවටම,Work related issues දෙකක් විතර දැම්මා.
හීන් දාඩිය දැම්මා උත්තෝ හරියට කිව්වා
https://elakiri.com/threads/it-බාස්-බදු-සහ-රජය.2082022/post-28395040මරු නෙමෙයි, chatGPT කියන්නෙ මරුවා. මේකෙ නාකියො ටික මෙහෙම එක්ක් ආවද කියලවත් දන්නෙ නැහැ.
මේ පෝස්ට් එක විතරයි මම දැක්කෙ මෙච්චර life changing tech එකක් ඇවිල්ලත්
උන්ගෙ ජොබ් ටික ගහල ගිහිල්ල පාරට වැටුනම විතරක් හොයල බලයි.
ඒ මගුලට කෝඩ් ලියන්න පුලුවන්, ලියන කෝඩ් පොඩි එකෙක්ට උනත් පැහැදිලි කරල දෙන්න පුලුවන්, කවි, කතන්දර, විහිලු, රචනා, ගණිත ගැටලු ඕනෙ එකක් ඕනෙ ස්ටයිල් එහෙකට ලියන්න පුලුවන්.
ඕකට සින්හල ට්‍රේන්කරා කියමුකො. ඊට පස්සෙ ඒ ai model එකට මගෙ ස්ටයිල් එකට කිරියට/එෆ්බී කමෙන්ට් දාන්න පුරුදු කරන්න පුලුවන්
------ Post added on Dec 5, 2022 at 3:33 PM
ඔය AI arts ඔක්කොම ඇත්ත artists ලා ඇදපු art වලින් train වෙලා ඒවම mix කරලා කරන ඒව නේද? Reference නැත්නම්, Train data නැත්නම් ඕකට අලුතෙන් ම arts හදන්න බෑ. මිනිස්සු එහෙම නෙවේ නේ. අලුත් art styles කොච්චර හදනවා ද.මතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.
දැන් හිතන්න මේ models මිනිහෙක්ට වඩා කිහිප ගුණයක් වේගයෙන්, continuously ට්‍රේන් කරන්න පුලුවන් කියල.මේවට කරන්න බැරි වෙන දෙයක් තියෙයිද තව අවුරුදු දෙක තුනකින්?
මම නම් හිතන්නෙ ඕනෙම ස්කිල් එකක් පරද්දන්න පුලුවන් AI ලගඳිම එයි.
ප්‍රෝග්‍රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?
------ Post added on Dec 5, 2022 at 3:56 PM
nattam kora wenne natuwa tiyeda mekataAll the naysayers haven’t tried it out yet.
Even Google seems to be in trouble.
Godak unta heen daadiya daala tiyenne…
Let’s hope that some legal implications come in the way.