still in testing stage, report it
reply saying its wrong sometimes it admits it wrongdoings and correct it
ඇත්තටම IT වලට සම්භන්ද නැති මම වගේ එකෙක්ට ඕකෙන් කරගන්න පුළුවන් මොනවද ?
ඔය ක්‍රියෙට්විටි එක නෙවෙයි. ChatGPT එකෙන්ම අහපන් ඌ ලෙසටම පැහැදිලි කරලා දෙනවා.මතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.
දැන් හිතන්න මේ models මිනිහෙක්ට වඩා කිහිප ගුණයක් වේගයෙන්, continuously ට්‍රේන් කරන්න පුලුවන් කියල.මේවට කරන්න බැරි වෙන දෙයක් තියෙයිද තව අවුරුදු දෙක තුනකින්?
මම නම් හිතන්නෙ ඕනෙම ස්කිල් එකක් පරද්දන්න පුලුවන් AI ලගඳිම එයි.
ප්‍රෝග්‍රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?
------ Post added on Dec 5, 2022 at 3:56 PM
As a language model, I am not capable of being creative in the same way that humans are. I am designed to respond to inputs in a manner that is based on the data that I have been trained on, but I do not have the ability to generate original ideas or thoughts. My responses are based on the information that I have been provided, and I do not have the ability to think independently or outside of the parameters that have been set for me.
උබ ටෙක්නිගා ගේ චැනල් එක බලන එකෙක් නේද ..
adamai ahuwe bnඋබ ටෙක්නිගා ගේ චැනල් එක බලන එකෙක් නේද ..
, kawda eona de kiayala balanna, blog post unath kiyala denawa, scripts. how to ewaඇත්තටම IT වලට සම්භන්ද නැති මම වගේ එකෙක්ට ඕකෙන් කරගන්න පුළුවන් මොනවද ?
As soon as a open source version was launched(Like stable diffusion), no law can touch it.All the naysayers haven’t tried it out yet.
Even Google seems to be in trouble.
Godak unta heen daadiya daala tiyenne…
Let’s hope that some legal implications come in the way.
සොන්නයන්ට කෙලවෙන්නයි යන්නේ.. උබ නොදන්න ඒ අයි ගැන කතා නොකර ඉදපන්.ehema comment danna poddak train karapanko
me AI ekata hithanna puluwnda?? thread eka kiyawala, uba wenuwata genuine opinion ekak post karanna puluwanda??
ewa wenne na...thamath Turing test eka pass wuna AI ekak wath nathi eke kohomath owa karanna ba bnanith eka programming kiyanne code kallak liyana ekama nemei ne...
client kenek ge requirements identify karaganne kohomada? client kenek definitions ekka keywords walin requirements denne nane...ambiguous godak ewa...e nisa thamai human interpreter kenek hariyata clarify karaganne daha dolos wathaawak..
e karalath kochara requirements change wenawada
AI ekata hariyata requirements feed karanawa kiyanneth nikan code liyanwa wage wadak thamai ehema baluwama..piece by piece code generate karagattath ekata kawuru hari complete logically requirement eka input karanna one..
random image ekak generate karana ekai, requirements anuwa program ekak liyana ekai dekak ne bn..
පොතේ දැනුම විතරක් තියෙන උබලා ඉන්නේ රාමුවක් ඇතුලේ..MKBHD බන් ..adamai ahuwe bn, kawda e
ona de kiayala balanna, blog post unath kiyala denawa, scripts. how to ewa
------ Post added on Dec 10, 2022 at 7:38 PM
ඒක ඇත්ත. ඒත් ඉතින් මිනිස්සුන්ගෙ නිර්මාණ වලත් වැඩිය original ideas නැහැනෙ.ඔය ක්‍රියෙට්විටි එක නෙවෙයි. ChatGPT එකෙන්ම අහපන් ඌ ලෙසටම පැහැදිලි කරලා දෙනවා.
ඌ කියල තියෙන්නේ ඇත්ත තමා. AGI වල ගොල් එකට යන්න තියා තව උපරිම අවුරුදු 5ක් ඇඳලා ඔය මොඩල ඔක්කොම තම තමන්ගේ ලිමිට් රිඉච් කරනවා. ඊට පස්සේ ආයේ AI winter එකක් එනවා symbolic AI improve වෙනකං.සොන්නයන්ට කෙලවෙන්නයි යන්නේ.. උබ නොදන්න ඒ අයි ගැන කතා නොකර ඉදපන්.පොතේ දැනුම විතරක් තියෙන උබලා ඉන්නේ රාමුවක් ඇතුලේ..
ඌට ඒ අයි නෙවෙයි බදු ඇරියස් ඒකක් තියෙන්නේ මේ දවස්වලඌ කියල තියෙන්නේ ඇත්ත තමා. AGI වල ගොල් එකට යන්න තියා තව උපරිම අවුරුදු 5ක් ඇඳලා ඔය මොඩල ඔක්කොම තම තමන්ගේ ලිමිට් රිඉච් කරනවා. ඊට පස්සේ ආයේ AI winter එකක් එනවා symbolic AI improve වෙනකං.
ගෙවන්න බෑ කිය අඩනවා දැක්‌කෙ නැද්ද. උගේ කේස් ඒකට අනිත් මිනිස්සුන්ව කුලප්පු කරලා උගේ වැඩේ කර ගන්න ඌ බලන්නේ
ඒ අයි ගැන බලාගෙන ඉදපන්කෝ වෙන්නේ මොකක්ද කියලා. 
ඒක තේරුනේ නැහැ. මට machine learning knowledge එකක් නැහැ. පැහැදිලි කරන්න පුලුවන්ද?ඔය ක්‍රියෙට්විටි එක නෙවෙයි. ChatGPT එකෙන්ම අහපන් ඌ ලෙසටම පැහැදිලි කරලා දෙනවා.
ඌ කියල තියෙන්නේ ඇත්ත තමා. AGI වල ගොල් එකට යන්න තියා තව උපරිම අවුරුදු 5ක් ඇඳලා ඔය මොඩල ඔක්කොම තම තමන්ගේ ලිමිට් රිඉච් කරනවා. ඊට පස්සේ ආයේ AI winter එකක් එනවා symbolic AI improve වෙනකං.
කවුද බන්?ඌට ඒ අයි නෙවෙයි බදු ඇරියස් ඒකක් තියෙන්නේ මේ දවස්වලගෙවන්න බෑ කිය අඩනවා දැක්‌කෙ නැද්ද. උගේ කේස් ඒකට අනිත් මිනිස්සුන්ව කුලප්පු කරලා උගේ වැඩේ කර ගන්න ඌ බලන්නේ
ඒ අයි ගැන බලාගෙන ඉදපන්කෝ වෙන්නේ මොකක්ද කියලා.
![]()
ඌ කියල තියෙන්නේ ඇත්ත තමා. AGI වල ගොල් එකට යන්න තියා තව උපරිම අවුරුදු 5ක් ඇඳලා ඔය මොඩල ඔක්කොම තම තමන්ගේ ලිමිට් රිඉච් කරනවා. ඊට පස්සේ ආයේ AI winter එකක් එනවා symbolic AI improve වෙනකං.

නෑ ඔය ML වලට බෑ උනේ මොකද්ද කියන්න. තව සරල කරොත් නිකමට හිතන්නකෝ විභාගේ එහා පැත්තෙ එකගෙන් කෝපි කරපු ඩයල් එකෙක්ගේ පේපර් එකක්. පේපර් එකට ලකුණු තියෙනවා ඒත් දැනුමක් ක්‍රියෙතිවිටි එකක් නෑ එතන. ඇයි එකට ඒ උත්තරේ දුන්නේ කියල ඇහුවොත් කියන්න වෙන්නේ කලින් දීපු data ගොඩක එහෙම තිබ්බ ඒ නිසා මාත් දැම්ම කියල විතරයි.ඒක තේරුනේ නැහැ. මට machine learning knowledge එකක් නැහැ. පැහැදිලි කරන්න පුලුවන්ද?
ඒ කියන්නෙ අවු. 5කින් වගේ limit full වෙලා මේ ai වලට අලුතෙන් learn කරන්න බැරි වෙයිද? ඒත් එතකොට quantum computers වගේ දේවල් ඇවිල්ල තියෙයි නේද?
ක්
කවුද බන්?
------ Post added on Dec 10, 2022 at 8:45 PM