Loweth kawadawath human mind eka ona wena eka nathi wenne ne. MOken code liwwath human mind eken karana optimization AI/ML walin karanna be.මරු නෙමෙයි, chatGPT කියන්නෙ මරුවා. මේකෙ නාකියො ටික මෙහෙම එක්ක් ආවද කියලවත් දන්නෙ නැහැ.
මේ පෝස්ට් එක විතරයි මම දැක්කෙ මෙච්චර life changing tech එකක් ඇවිල්ලත්
උන්ගෙ ජොබ් ටික ගහල ගිහිල්ල පාරට වැටුනම විතරක් හොයල බලයි.
ඒ මගුලට කෝඩ් ලියන්න පුලුවන්, ලියන කෝඩ් පොඩි එකෙක්ට උනත් පැහැදිලි කරල දෙන්න පුලුවන්, කවි, කතන්දර, විහිලු, රචනා, ගණිත ගැටලු ඕනෙ එකක් ඕනෙ ස්ටයිල් එහෙකට ලියන්න පුලුවන්.
ඕකට සින්හල ට්රේන්කරා කියමුකො. ඊට පස්සෙ ඒ ai model එකට මගෙ ස්ටයිල් එකට කිරියට/එෆ්බී කමෙන්ට් දාන්න පුරුදු කරන්න පුලුවන්
------ Post added on Dec 5, 2022 at 3:33 PM
A lot of people are checking out ChatGPT right now. We’re doing our best to make sure everyone has a chance to try it out, so please check back soon!
මතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.Loweth kawadawath human mind eka ona wena eka nathi wenne ne. MOken code liwwath human mind eken karana optimization AI/ML walin karanna be.
So skills tiyena un hamadaama indi, nathi un chuthawei.
ප්රෝග්රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?https://github.com/falleng0d/ai-downloader
A python file downloader almost entirely made by OpenAi Codex
ප්රොරෝගැමර්ස්ල දැන් ඉතින් ගෙදර ඉන්න![]()
Tawa aurudu gaanakata wenne ne ban. Engineering kiyanne mokakda kiyala danne nathi un itin eka eka katha kiyai. Un ekka argue karala wadakuth ne itin. Art and Engineering are 2 different things banමතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.
දැන් හිතන්න මේ models මිනිහෙක්ට වඩා කිහිප ගුණයක් වේගයෙන්, continuously ට්රේන් කරන්න පුලුවන් කියල.මේවට කරන්න බැරි වෙන දෙයක් තියෙයිද තව අවුරුදු දෙක තුනකින්?
මම නම් හිතන්නෙ ඕනෙම ස්කිල් එකක් පරද්දන්න පුලුවන් AI ලගඳිම එයි.
ප්රෝග්රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?
------ Post added on Dec 5, 2022 at 3:56 PM
Still, this is not the real intelligence that humans are looking for.මතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.
දැන් හිතන්න මේ models මිනිහෙක්ට වඩා කිහිප ගුණයක් වේගයෙන්, continuously ට්රේන් කරන්න පුලුවන් කියල.මේවට කරන්න බැරි වෙන දෙයක් තියෙයිද තව අවුරුදු දෙක තුනකින්?
මම නම් හිතන්නෙ ඕනෙම ස්කිල් එකක් පරද්දන්න පුලුවන් AI ලගඳිම එයි.
ප්රෝග්රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?
------ Post added on Dec 5, 2022 at 3:56 PM
වෙන්න පුලුවන්, වෙන්න පුලුවන්. කවදාවත් automate කරන්න බැරි දේවල් ඇති. මන් කියන්නෙ මේ ai වලින් threat එක එන්නෙ unskilled උන්ට විතරක් නෙමෙයි. ගොඩාක් ස්කිල්ඩ් ප්රොග්රෑමර්ස්ල්ල, writersla, designers ලගෙ ජොබ් ගහල යයි මේ ටෙක් තව ටිකක් improve වුන ගමන්Tawa aurudu gaanakata wenne ne ban. Engineering kiyanne mokakda kiyala danne nathi un itin eka eka katha kiyai. Un ekka argue karala wadakuth ne itin. Art and Engineering are 2 different things ban
මරු නෙමෙයි, chatGPT කියන්නෙ මරුවා. මේකෙ නාකියො ටික මෙහෙම එක්ක් ආවද කියලවත් දන්නෙ නැහැ.
මේ පෝස්ට් එක විතරයි මම දැක්කෙ මෙච්චර life changing tech එකක් ඇවිල්ලත්
උන්ගෙ ජොබ් ටික ගහල ගිහිල්ල පාරට වැටුනම විතරක් හොයල බලයි.
ඒ මගුලට කෝඩ් ලියන්න පුලුවන්, ලියන කෝඩ් පොඩි එකෙක්ට උනත් පැහැදිලි කරල දෙන්න පුලුවන්, කවි, කතන්දර, විහිලු, රචනා, ගණිත ගැටලු ඕනෙ එකක් ඕනෙ ස්ටයිල් එහෙකට ලියන්න පුලුවන්.
ඕකට සින්හල ට්රේන්කරා කියමුකො. ඊට පස්සෙ ඒ ai model එකට මගෙ ස්ටයිල් එකට කිරියට/එෆ්බී කමෙන්ට් දාන්න පුරුදු කරන්න පුලුවන්
------ Post added on Dec 5, 2022 at 3:33 PM
anith eka programming kiyanne code kallak liyana ekama nemei ne...
ඔව්නෙ. තාම තනියෙන් හිතන්න බැහැ මේවට. Agi එකක් එයිද ඊලගට?Still, this is not the real intelligence that humans are looking for.
වෙන්න පුලුවන්, වෙන්න පුලුවන්. කවදාවත් automate කරන්න බැරි දේවල් ඇති. මන් කියන්නෙ මේ ai වලින් threat එක එන්නෙ unskilled උන්ට විතරක් නෙමෙයි. ගොඩාක් ස්කිල්ඩ් ප්රොග්රෑමර්ස්ල්ල, writersla, designers ලගෙ ජොබ් ගහල යයි මේ ටෙක් තව ටිකක් improve වුන ගමන්
Oya radical wella dangalana gobbayo tama AI/ML gaga haminenne. Human brain eka replace karanna loweth be ban.ehema comment danna poddak train karapanko
me AI ekata hithanna puluwnda?? thread eka kiyawala, uba wenuwata genuine opinion ekak post karanna puluwanda??
ewa wenne na...thamath Turing test eka pass wuna AI ekak wath nathi eke kohomath owa karanna ba bnanith eka programming kiyanne code kallak liyana ekama nemei ne...
client kenek ge requirements identify karaganne kohomada? client kenek definitions ekka keywords walin requirements denne nane...ambiguous godak ewa...e nisa thamai human interpreter kenek hariyata clarify karaganne daha dolos wathaawak..
e karalath kochara requirements change wenawada
AI ekata hariyata requirements feed karanawa kiyanneth nikan code liyanwa wage wadak thamai ehema baluwama..piece by piece code generate karagattath ekata kawuru hari complete logically requirement eka input karanna one..
random image ekak generate karana ekai, requirements anuwa program ekak liyana ekai dekak ne bn..
ඕ තාම ෆස්ට් ස්ටෙප් එකේනෙ ඉන්නෙ. තව improve උනාම මොන වගේ වෙයිද කියල හිතා ගන්න බැහැ තාම.ehema comment danna poddak train karapanko
me AI ekata hithanna puluwnda?? thread eka kiyawala, uba wenuwata genuine opinion ekak post karanna puluwanda??
ewa wenne na...thamath Turing test eka pass wuna AI ekak wath nathi eke kohomath owa karanna ba bnanith eka programming kiyanne code kallak liyana ekama nemei ne...
client kenek ge requirements identify karaganne kohomada? client kenek definitions ekka keywords walin requirements denne nane...ambiguous godak ewa...e nisa thamai human interpreter kenek hariyata clarify karaganne daha dolos wathaawak..
e karalath kochara requirements change wenawada
AI ekata hariyata requirements feed karanawa kiyanneth nikan code liyanwa wage wadak thamai ehema baluwama..piece by piece code generate karagattath ekata kawuru hari complete logically requirement eka input karanna one..
random image ekak generate karana ekai, requirements anuwa program ekak liyana ekai dekak ne bn..
උබ මේ AI use කරල බැලුවද බන්? දැන්නම් සයිට් එක ඩවුන් මන් හිතන්නෙOya radical wella dangalana gobbayo tama AI/ML gaga haminenne. Human brain eka replace karanna loweth be ban.
AI/ML will never replace humans, they will take over easy tasks so that humans have more time to work on difficult things.