ChatGPT මාස්ටර්ක්ලාස්

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මුඩුක්කු බල්ලාගේ චැට් GTP 🤩

    image_1490817007-65f93c27f6.jpg

    GTP නෙවෙයි හරකෝ GPT 🤭🤭
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    හරියට ලෞන්ච් වෙලා මාසයක් යන්නත් කලින් මාස්ටර් වෙලා වෙන උන්ටත් උගන්වන උන්ගේ කෝස් වලට යන උන්ගේ IQ එක ගැන නම් කියන්න දෙයක් නැහැ. මේ දවස්වල යුබට හිඟන්නන් සහ කෝස් වෙළෙන්දන්ගේ සහ වයිරල් නිවුස් කාරයන්ගේ ආදයන් මාර්ගය තමයි chatgpt
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    හරියට ලෞන්ච් වෙලා මාසයක් යන්නත් කලින් මාස්ටර් වෙලා වෙන උන්ටත් උගන්වන උන්ගේ කෝස් වලට යන උන්ගේ IQ එක ගැන නම් කියන්න දෙයක් නැහැ. මේ දවස්වල යුබට හිඟන්නන් සහ කෝස් වෙළෙන්දන්ගේ සහ වයිරල් නිවුස් කාරයන්ගේ ආදයන් මාර්ගය තමයි chatgpt
    ඔව් බං. තනියෙම මාස්ටර් කරගන්න එක වටිනවා.
    හැබැයි මේ කෝස් එකෙනුත් ගන්න දේවල් ටිකක් තියෙනව.
    YouTube නම් මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: DHE and vishwadt