Thanks sudu

Thanks sudu

මාත් ඩවුන් කරා විතරයි.meka blapu ewun innwada godak dewal igena ganan thiyanwada nattan api key eka use kalla hama ekatama api eka integrate kanna ekada karanne?
බලන්න ඕනි අද Midjourney Pleasemdjrny thread ekakuth one ikmanata
ඔව් බං. තනියෙම මාස්ටර් කරගන්න එක වටිනවා.හරියට ලෞන්ච් වෙලා මාසයක් යන්නත් කලින් මාස්ටර් වෙලා වෙන උන්ටත් උගන්වන උන්ගේ කෝස් වලට යන උන්ගේ IQ එක ගැන නම් කියන්න දෙයක් නැහැ. මේ දවස්වල යුබට හිඟන්නන් සහ කෝස් වෙළෙන්දන්ගේ සහ වයිරල් නිවුස් කාරයන්ගේ ආදයන් මාර්ගය තමයි chatgpt