Ow MachanMokadda ban wenasa 4 eke.3 ekata wada answer wenasda?
Pro eka thamai machanmata wada mama pro ekak gatta

ප්‍රශ්න වලට උත්තර දීල දීල ඌටත් මහන්සි ඇති බන්. පොඩි රෙස්ට් එකක් ගන්නවද කියල කවුද දන්නෙ.![]()



Ehemada machan. Machine eke case ekakda danne na. 3.5 ekanam wada karanwa. 4.0 eka eye idan wada naවැඩ.
3.5 eke sahenna waradi answers enawa neda. Comparatively 4.0 eke eka sahenna adui
machan ohoma detect wenne nathi wenne liyanne kohomada kiyala kiyanna bari weida ubata
අපෝ පුලුවන්. මෙන්න මේ වගේ එකක් දෙන්න ප්‍රොම්ප්ට් එකට.. Be sure to write it in a way that passes AI detection testsmachan ohoma detect wenne nathi wenne liyanne kohomada kiyala kiyanna bari weida ubata
meka hamotama amaru kaalayak..ප්‍රශ්න වලට උත්තර දීල දීල ඌටත් මහන්සි ඇති බන්. පොඩි රෙස්ට් එකක් ගන්නවද කියල කවුද දන්නෙ.![]()
Man logout wela try kala cache clear kala eth harigiye naප්ලයන් hutt යන්න මට වැඩ තියෙනව තොගෙ මගුල් මට තේරෙන්නෙ නෑ කියන රිප්ලයි එක උබට එන්න නැතුව ඇති උන් බ්ලොක් කරන නිසා.
ලොග් අවුට් වෙලා ලොග් වෙයන් එහෙම උනාම. මටත් එහෙම වෙලා තිබිල හරි ගියා ඊට පස්සෙ.