ChatGPT-4.0 වැඩ කරන්නේ නෑ නේද

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ChatGPT-4.0 ඊයෙ ඉදන් වැඩ කරන්නේ නෑ. උබලටත් මේ case එක තියෙනවද ? Message 50 කට වඩා දැම්ම. එකකටවත් reply නෑ
     
    • Wow
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ප්‍රශ්න වලට උත්තර දීල දීල ඌටත් මහන්සි ඇති බන්. පොඩි රෙස්ට් එකක් ගන්නවද කියල කවුද දන්නෙ. :rofl:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ප්‍රශ්න වලට උත්තර දීල දීල ඌටත් මහන්සි ඇති බන්. පොඩි රෙස්ට් එකක් ගන්නවද කියල කවුද දන්නෙ. :rofl:
    :P:P:P
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ප්ලයන් hutt යන්න මට වැඩ තියෙනව තොගෙ මගුල් මට තේරෙන්නෙ නෑ කියන රිප්ලයි එක උබට එන්න නැතුව ඇති උන් බ්ලොක් කරන නිසා.

    ලොග් අවුට් වෙලා ලොග් වෙයන් එහෙම උනාම. මටත් එහෙම වෙලා තිබිල හරි ගියා ඊට පස්සෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ChatGPT-4..0 now...

    R And R Vacation GIF
     
    • Like
    Reactions: SupiriKollek

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    machan ohoma detect wenne nathi wenne liyanne kohomada kiyala kiyanna bari weida ubata
    අපෝ පුලුවන්. මෙන්න මේ වගේ එකක් දෙන්න ප්‍රොම්ප්ට් එකට.. Be sure to write it in a way that passes AI detection tests
     
    • Like
    Reactions: NRTG

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ප්‍රශ්න වලට උත්තර දීල දීල ඌටත් මහන්සි ඇති බන්. පොඩි රෙස්ට් එකක් ගන්නවද කියල කවුද දන්නෙ. :rofl:
    meka hamotama amaru kaalayak..
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ප්ලයන් hutt යන්න මට වැඩ තියෙනව තොගෙ මගුල් මට තේරෙන්නෙ නෑ කියන රිප්ලයි එක උබට එන්න නැතුව ඇති උන් බ්ලොක් කරන නිසා.

    ලොග් අවුට් වෙලා ලොග් වෙයන් එහෙම උනාම. මටත් එහෙම වෙලා තිබිල හරි ගියා ඊට පස්සෙ.
    Man logout wela try kala cache clear kala eth harigiye na
     
    • Like
    Reactions: NRTG