හිටපන් මම ස්ක්රීන්ශොට් එකක් දාන්නමට නම් දිගටම දෙන්නේ 3. දැන් දීලත් 3ක් කියනව..
හිටපන් මම ස්ක්රීන්ශොට් එකක් දාන්නමට නම් දිගටම දෙන්නේ 3. දැන් දීලත් 3ක් කියනව..
මම තුන් පාරක් ඇහුව මූ දුන්නු උත්තරේ 3.
උබල දෙන්නම යූස් කරන්නෙ PAID වර්ශන් ද? ෆ්‍රී ද?මට දැන් දුන්නෙ 2
plusඋබල දෙන්නම යූස් කරන්නෙ PAID වර්ශන් ද? ෆ්‍රී ද?
ara mama dunna gaane mama baluwa kotasa waradilaa thiyenne mata banLokuwata Gana denna epa
Porata hithanna ba lokuwata thama...

මම ෆ්‍රී එක..උබල දෙන්නම යූස් කරන්නෙ PAID වර්ශන් ද? ෆ්‍රී ද?
ඒ උනාට මූ හදල තියනව අවුල් බන්...

ඔය ගාන හදන්න නම් තේරෙන්නෙ නෑ. ඕක තමා ඉතින් ආවෙ .මම ෆ්‍රී එක..
ඒ උනාට මූ හදල තියනව අවුල් බන්...
මූ දෙතුන් පාරක් අගයන් නොසලකා හැරලා ආසන්න අරගෙන ඔය උත්තරේ අරන් තියෙන්නේ..
කෙලින්ම 32x - 1 කියන එකේ -1 අයින් කරල අන්තිම හරියේදී ..
මුලදී අර 2 බල තියන කෑල්ලේ සෑහෙන කොටසක් අයින් කරල ආසන්නව සමානයි කියලා හිතල.
------ Post added on May 24, 2024 at 2:15 PM
යකාගේ ගණන් හැදිල්ලක් නේ යකෝ මේක..
මෙහෙම ගානේ හිතෙන හිතෙන කෑලි අයින් කරල උත්තර ගන්න බෑ නේ.
ඌට ඔය 2 කියන උත්තරේ ඔතන ඇවිත් තියෙන්නේ කනාවට.
නැත්නම් මූ හදල තියනව හෙන අවුල් බන්.
![]()
![]()
------ Post added on May 24, 2024 at 2:20 PM
අයින් කරලා තියන බව නම් පේනවාඕක හදන්න ලේසි බන්..ඔය ගාන හදන්න නම් තේරෙන්නෙ නෑ. ඕක තමා ඉතින් ආවෙ .අයින් කරලා තියන බව නම් පේනවා


දෙයි හාන්දුරුවනේ මොනාද මේමම දුන්නු ගාන මේක.. නිකමට බැලුව මූ හරි විදියට හිතයි ද කියලා..
මූ වැරදි හදනව.. අනුමාන / ආසන්න කිරීම් කරනවා ..
![]()



ඔය වගේ ඒවා මම ඕන තරම් දැකල තියනව බන්. ඉතින් හිතෙනවා .දෙයි හාන්දුරුවනේ මොනාද මේ![]()
![]()
ඔයැයි හිතලමද මේ ගැටලුව හැදුවෙ![]()
මචන් මේකෙ 2 ප්‍රශ්නෙ හදන්න ලේසි ක්‍රමයක් තියනවද. කොහොමද ඔච්චර ඉක්මනට උත්තරේ හොයාගත්තෙ?ඔය වගේ ඒවා මම ඕන තරම් දැකල තියනව බන්. ඉතින් හිතෙනවා .![]()
මචන් මේකෙ 2 ප්‍රශ්නෙ හදන්න ලේසි ක්‍රමයක් තියනවද. කොහොමද ඔච්චර ඉක්මනට උත්තරේ හොයාගත්තෙ?
2 weni ekaඔය වර්ග දෙකක අන්තරය නේ බන්.. දෙකේ අන්තරය 10ක් නිසා එකතුවට බින්දුවක් දාල උත්තරේ කියන්න තියෙන්නේ
Balan idapanko.thawa awurudu 5k yaddi average coderslawa automate wenawa.Salary stagnation eka denatama ptan aran tiyenne.Maths nan kamak na bn. Coding prashna dunnamath weradi uttara denawa. ekama prashneta uttara denawa wenas.. SE nam replace wenne na kiyala sure sahena kalekata![]()
ආ ඒකත් පුලුවන්.2 weni eka
thank you machan !ආ ඒකත් පුලුවන්.
ඔය digit 5 ටම එකම බරක් වගේ නේ තියෙන්නේ තැන මාරු කරන්න.. එකකට වත් විශේෂයක් නෑ නේ..
ඔය 5 න් වෙනස් ඉලක්කම් හදන්න පුලුවන් 5! = 5 x4x3x2x1 = 120 යි.
ඔතන 1, 2 ගත්තොත් එක්කෝ 1ට වමෙන් 2 තියනව , නැත්නම් 1ට දකුණෙන් 2 තියනව.
ඉතින් ඔය දෙක 60 , 60 බෙදෙන්න ඕනේ කිසිම ඉලක්කමකට විශේෂයක් නැති නිසා