හොදවැඩේ ගූගල් පන්ඩිතයොන්ට. දන්න සිල්පේ හරියට ඉගෙන ගෙන තිබ්බනම් දෙන්න ඕනැයි ඕවාවලට.කලු සිංහල තොපිටත් ChatGPT down ද වාශ්පයෝ?
මහලොකු සොට්ටෙයා ඉන්ජො. ChatGPT down වුනු ගමන් අනාතයි.ඔව් සිංහලයො, අනාත වෙලා ඉන්නෙ
![]()
Mage as walata kandulu enawa oka use karaddidown
මාරුවෙන් මාරුවට Gemini ත් use කරන්න.![]()


ChatGPT සෙට් නෑ බන් දැන්
මං දැන් පාවිච්චි කරන්නේ Gemini and Bing විතරයි
Bing පට්ට regular searches වලට, අනිත් ඒවට Gemini 1.5 PRO
තව NSFW models තියෙනවා කම්මැලි වුණාම![]()
මහලොකු සොට්ටෙයා ඉන්ජො. ChatGPT down වුනු ගමන් අනාතයි.
(රිදිලා දුවගෙන එයි දැන්)
Mage as walata kandulu enawa oka use karaddi
------ Post added on Jun 4, 2024 at 2:23 PM
කදුලුවලට ඇස් ආවා.Mage as walata kandulu enawa oka use karaddi
------ Post added on Jun 4, 2024 at 2:23 PM
ගාමිනි ප්රෝ එක කොහොමෙයි?කදුලුවලට ඇස් ආවා.
-මම ගාමිණී-
GPT4 ekath ekka compare karoth Gemini basic eka set na.
මාත් ඒක use කරලා නැ. GPT4 විතරයි.ගාමිනි ප්රෝ එක කොහොමෙයි?
