මචංලා උබලා interview එකකට යනවනං අදාළ position එකේ ප්‍රශ්න වලට prep වෙන්න chatgpt එක පාවිච්චි කරන්න පුළුවන්
මුලින්ම chatgpt එකට signup වෙන්න, වෙලා නැත්තන් link එක https://chat.openai.com/
ඊට පස්සේ පල්ලෙහා prompt එක දීපං අදාළ position එක විතරක් change කරපන්, ඌ අවශ්‍ය ප්‍රශ්ණ අහයි
I want you to act as an interviewer. I will be the candidate and you will ask me the interview questions for the position of [CHANGE POSITION HERE]. I want you to only reply as the interviewer. Do not write all the conservation at once. I want you to only do the interview with me. Ask me the questions and wait for my answers. Do not write explanations. Ask me the questions one by one like an interviewer does and wait for my answers. My first sentence is "Hi"
මේක උබලට ඕනේ විදිහට develop කරගන්න පුළුවන් තව prompts add කරලා
Source github : https://github.com/f/awesome-chatgpt-prompts