ChatGPT Paid ගන්න ලාභම විදිහ මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    කෙලින්ම රු.6000 ක් මාසෙ ගානෙ කුඩු කරගන්නෙ නැතුව ගන්න විදිහක් තියෙනවද?
     
    • Haha
    Reactions: G Starlin

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මම නම් 6000ක් කුඩු කරන් ගන්නවා. මට නම් වටිනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    මේ සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    Bump
    Shared account sell karana page tiye
    Unlimited use නොවන හින්ද shared ගත්තට තේරුමක් නෑ බන්. ගොඩක් උන් යූස් කරද්දි ඉක්මනට limit එක වැටෙනව.
    ------ Post added on Nov 22, 2024 at 5:42 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,897
    113
    කෙලින්ම රු.6000 ක් මාසෙ ගානෙ කුඩු කරගන්නෙ නැතුව ගන්න විදිහක් තියෙනවද?

    හයියෝ රු: 6000 ක් ගෙවන්න බැරි අනාතයෙක් නේද මේ මගෙ ත්‍රෙඩ් වල හැමනෙන්නෙ 😂 අඩු කුලේ අනාතයන්ට මොන GPT ද . අඩු ගානකට whey powder එකක් අරන් රු 200ක් ගෙවන උබේ අර සවුත්තු ජිම් එකට ගිහින් යකඩයක් උස්සන් ඉදපන්
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    හයියෝ රු: 6000 ක් ගෙවන්න බැරි අනාතයෙක් නේද මේ මගෙ ත්‍රෙඩ් වල හැමනෙන්නෙ 😂 අඩු කුලේ අනාතයන්ට මොන GPT ද . අඩු ගානකට whey powder එකක් අරන් රු 200ක් ගෙවන උබේ අර සවුත්තු ජිම් එකට ගිහින් යකඩයක් උස්සන් ඉදපන්
    සුද්දො Reddit එකේ අහල තියනව Chatgpt අඩුවට ගන්න විදිහක් නැද්ද කියල. ඇත්තටම ඔයවගේ දේ කට ඔය ගාන ගෙවන එක උන්ටත් අවුල් !
     
    • Love
    Reactions: Boole

    ranukaweb

    Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    සුද්දො Reddit එකේ අහල තියනව Chatgpt අඩුවට ගන්න විදිහක් නැද්ද කියල. ඇත්තටම ඔයවගේ දේ කට ඔය ගාන ගෙවන එක උන්ටත් අවුල් !
    Ow mamath dekala thiyanawa. Eth eka mata nam worth a ganata. Nikan normal shared hosting ekak unath maseta$10+.