ප්ලගින් එකක් හදාගත්ත කීප දෙනෙක්ට දීල ටෙස්ට් කරගන්න ඕනි.
උන්ගෙ plugin store එකේ Access තියෙන වැඩේට උදව් කරන්න කැමති අය ඉන්නව නන් පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද?
Access තියෙනව නන් මේ වගේ එන්න ඕනි චැට් එක පටන් ගන්න කලින්.
උපරිම 2න් නෙක්ට වගේ තමා පුලුවන් වෙන්නෙ. උන් ටෙස්ට් එක රිලීස් කරන්න දෙන්නෙ පොඩි ප්‍රමාණයකට විතරයි ඒකයි.
plugin එක free දෙන්නෙ දැනට. තාම මොනිටයිස් කරන විදිය ගැන අදහසක් නෑ.
බම්පියක් හරි දාගෙන යන්න.
ස්තූතියි.

Last edited: