Che Guevara -Revolutionary Man "සදාකාලික යෞවනය-චේ"

cheguvera

Member
Mar 17, 2011
67
12
0
චේගුවේරා බොලිවියාවේදි මිය ගියාට පස්සේ ලංකාවේ ඉපදිලා තියෙනවා කියලා කතාවක් තියෙනවා.
:eek::eek:
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    godak minissu che guerra ge pachcha poster T shirt aedan hitiyata che guerra kawuda kiyalawath monawada kare kiyalawath danne nehe... fashion Icon ekak widiyata pawichchi karanawa :D


    thanx for the info machan..
    +++++
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    che is a nice guy.che jivithaya kapa kale minisu wenuwen.lankawe inna jeponta me watina minisage watina kama therun karala denda meka dammata ubata pin.che minisun athara manusayek me hinda ohu aithi minisunta misak jeponta newai.don't use che as symbol.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කියුබානු විප්ලවයේ ප්‍රධාන වීරයා වු චේ නැත්තම් මේ එල් චේ
    1928 ජුනි 14
    ආජන්ටිනාවේ රොසයිරෝ හි උපත ලද අතර 1953 දී බුවනෝස් අයිරිස් සරසවියෙන් තම වෛද්‍ය උපාධිය ලබා ගත් අයකුවිය.
    ලතින් ඇමරිකානු රටවල් වල මිනිසුන් පිඩාවට පත්ව ඇති ආකාරය වෛද්‍ය පුහුණුව අතරේම ආජන්ටිනාව හා අනෙකුත් රටවල ඇවිද යන අතර චේ හොදින්ම දකින ලදි.
    ඔහු එසේ දකුණු ඇමරිකාවේ යතුරු පැදියකින් කල සංචාරය අද‍ටත් ලෝ ප්‍රසිද්ධය.
    "සදාකාලික යෞවනය-චේ"