Huawei Honer 3c අඩුවට ගන්න පුළුවන් හොඳ phone එකක්ද ? :oo:
lilman Well-known member May 10, 2009 40,062 52,991 113 Colombo Jul 3, 2015 #1 Huawei Honer 3c අඩුවට ගන්න පුළුවන් හොඳ phone එකක්ද ?
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,623 2,424 113 Jul 3, 2015 #5 phone eka dan paranai wage
sunilT Well-known member Dec 10, 2014 1,867 656 113 Jul 3, 2015 #6 පට්ටම ෆොන් එක කිසි අවුලක් නැ මත් මාස 3ක් පවිචි කරා
Barak Obama Member Mar 19, 2014 659 53 0 Jul 3, 2015 #8 ela phone eka... dan hebei tikak kal ewilla.. ganna gaanata watina phone ekak..
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Jul 3, 2015 #9 ගෙවන ගානට පට්ට වාසියි. එත් ඕකට වැඩ දැන් ඇවිල්ල තියනවා honor g play (honor 4c) කියල එකක්. සිංගර් එකේ ඇති. එක ඔය model එකට අපු replacement එක වගේ. එකේ පෙනුම, spec හොදටම හොදයි. ඔය spec තියන major brand එකක් ගන්න ගියොත් 35 වත් පනිනවා. 24 - 25 කට වගේ ගන්න පුළුවන් වෙයි හොයල බැලුවොත්. http://www.gsmarena.com/huawei_honor_4c-7203.php Last edited: Jul 3, 2015
ගෙවන ගානට පට්ට වාසියි. එත් ඕකට වැඩ දැන් ඇවිල්ල තියනවා honor g play (honor 4c) කියල එකක්. සිංගර් එකේ ඇති. එක ඔය model එකට අපු replacement එක වගේ. එකේ පෙනුම, spec හොදටම හොදයි. ඔය spec තියන major brand එකක් ගන්න ගියොත් 35 වත් පනිනවා. 24 - 25 කට වගේ ගන්න පුළුවන් වෙයි හොයල බැලුවොත්. http://www.gsmarena.com/huawei_honor_4c-7203.php