Cheap Quality Phone

lilman

Well-known member
  • May 10, 2009
    40,217
    53,227
    113
    Colombo
    Huawei Honer 3c අඩුවට ගන්න පුළුවන් හොඳ phone එකක්ද ? :oo:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    පට්ටම ෆොන් එක කිසි අවුලක් නැ මත් මාස 3ක් පවිචි කරා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගෙවන ගානට පට්ට වාසියි. එත් ඕකට වැඩ දැන් ඇවිල්ල තියනවා honor g play (honor 4c) කියල එකක්. සිංගර් එකේ ඇති. එක ඔය model එකට අපු replacement එක වගේ. එකේ පෙනුම, spec හොදටම හොදයි. ඔය spec තියන major brand එකක් ගන්න ගියොත් 35 වත් පනිනවා. 24 - 25 කට වගේ ගන්න පුළුවන් වෙයි හොයල බැලුවොත්.

    http://www.gsmarena.com/huawei_honor_4c-7203.php
     
    Last edited: