cheap wordpress plugins sell කරන එකෙක් හිටියා නේද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    virus passe chk karamu,
    mang ahane den theme forest or Envato ekin tiyane Regular/extended purchases witharai
    nettam me okkoma extended arang ,pinata denawada?
    me mokada GPL? podi clarify ekk dapanko

    ත්‍රෙඩ් එක දාපු එකා අහල තියන සයිට් එකත් එක්ක මගෙ සම්බන්ධයක් නෑ. උට ඔ්න ප්ලගින් ටික මං ගාව තිබ්බ හින්දා ලයිසන් කී නැතිව මං උට දුන්නා ඒච්චරයි. සරලයි.. ප්ලගින් මං ගාව තියෙන්නෙ මං වැඩ කරන්නෙ WP dev කෙනෙක් විදිහට. අපේ ඔෆිස් එකේ ප්ලගින් රෙපෝ ඒකක් තියනවා. ඒ්කෙ තියනවා Pro plugins සල්ලිවලට අරගන. ඒ්ව ලයිසන් ෂෙයා කරන්නෙ නැතිව ප්ලගින්ස් අපේ ප්‍ර්‍රයිවට් වැඩවලට පාවිච්චි කරන්න අවසර තියනවා
     
    • Like
    Reactions: Fake profile

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    884
    113
    33
    Srilanka
    ත්‍රෙඩ් එක දාපු එකා අහල තියන සයිට් එකත් එක්ක මගෙ සම්බන්ධයක් නෑ. උට ඔ්න ප්ලගින් ටික මං ගාව තිබ්බ හින්දා ලයිසන් කී නැතිව මං උට දුන්නා ඒච්චරයි. සරලයි.. ප්ලගින් මං ගාව තියෙන්නෙ මං වැඩ කරන්නෙ WP dev කෙනෙක් විදිහට. අපේ ඔෆිස් එකේ ප්ලගින් රෙපෝ ඒකක් තියනවා. ඒ්කෙ තියනවා Pro plugins සල්ලිවලට අරගන. ඒ්ව ලයිසන් ෂෙයා කරන්නෙ නැතිව ප්ලගින්ස් අපේ ප්‍ර්‍රයිවට් වැඩවලට පාවිච්චි කරන්න අවසර තියනවා
    @maxtalker ado ehnam me elementor 100% weda da?