මට පොඩි උදව්වක් ඕනේ.මගේ යාලුවෙකුට android phones වගයක් ගන්න ඕන වෙලා තියෙනවා.1000 bulk එකක් .ඒ කියන්නේ ෆෝන් 1000ක් .මට android playstore සපෝර්ට් කරන මිල අඩුම ෆෝන්ස් ගැන දන්නා කෙනෙක් කියන්න...රු.4000 හෝ ඊ ට අඩු වෙන්නත් ඕනේ .pm කරන්න තැන්කු වේවා..

![]()