Check This PLZ

marasinghe984

Member
Jul 12, 2008
887
19
0
Near Kurunagala
Guys mama ma badu tika ganna yanna barclys ekan
etana hodaida
ma tika a ganata watinawada ?

n5liyu.png
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අවුලක් නෑ.. PC HOUSE නම් ඕකට වඩා ටිකක් ලාභයි. හැබැයි උන්ගේ සර්විස් එක චාටර්..
    පොඩි ලාභය බලන්නේ නැතුව ඉන්න.
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Barclay's හොදයි. මාත් hard එකක් ගත්තා ඊයෙ. ඒක නං 320GB එකක්. උන්ගෙ ගනං ටිකක් විතර වැඩි. ඒත් warranty වලට නෑ බෑ කියන්නෑලු.
    1.gif
     

    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    අවුලක් නෑ.. PC HOUSE නම් ඕකට වඩා ටිකක් ලාභයි. හැබැයි උන්ගේ සර්විස් එක චාටර්..
    පොඩි ලාභය බලන්නේ නැතුව ඉන්න.

    Dannam unge service tikak hodai machan,, dan eka PLC karala thiyenne. 1kanisa customersla chater karanne naha issara wage
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Antec 450W, Silverstone 400W or FSP 500W are better in price

    FSP 500W Only 7750/- 1 Yr Warranty. 1 to 1 replacement.