·
විනාඩියක්ගතකරමේපොඩිනංගීගේජීවිතකතාවඅහලාබලන්න.. ඔබගේහදවතටත්යමක්දැනෙනුඇත..
❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
'' මමවිභාගෙටලිව්වෙචූටිමල්ලිත්වඩාගෙන...... ''
කිරිසප්පයන්දෙදෙනකුටඅම්මාවුණදසහැවිරිදිඅක්කා
❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
උඩුදුම්බරතෙල්දෙණියකොට්ඨාසයේරඹුක්වැල්ලකනිෂ්ඨවිද්යාලයේපහවසරේඉගෙනුමලබනනිලූෂාදිල්ෂානිසිසුවියපිළිබඳසංවේදීපුවතක්අසන්නට
ලැබුණි. කුඩාසහෝදරයන්දෙදෙනෙකුසමඟමේදියණියතනිකරදමාඔවුන්ගේමවවිදේශරැකියාවකටගොසිනි. පියාදනිවසහැරගොස්ය.
ආච්චිඅම්මාගේත්, සීයාගේත්රැකවරණයලබනමේදරුවන්ගෙවනජීවිතයඉතාමකටුකය. පාසල්අවසන්වාරවිභාගයපැවතිපසුගියදිනෙකඇයවයසඅවුරුදුදෙකක්තරම්වූකුඩාසොහොයුරාදවඩාගෙනගියේමල්ලීගේරැකවරණයටනිවෙසේකිසිවකුනොසිටිනිසාය. විභාගයලිවීමේදැඩිඅවශ්යතාවයදනිසාය. පාසලේගුරුවරුපවසන්නේඅතදෙන්නකෙනෙක්සිටීනම්ඉගෙනීමටදක්ෂමේදියණියබොහෝදුරයනබවයි. මේඒදිරියදියණියගේකතාවයි.
‘මමරටයන්නදපුතේ’ අම්මදවසක්මගෙන්ඇහුවා. ඒවචනවලතේරුමහරියටමනොතේරුණත්මටමතක්වුණේචූටිමල්ලි.
’එපාඅම්මෙ. අම්මරටගියාමචූටිමල්ලිබලාගන්නෙකවුද?’ කියලමමඅම්මටකිව්වා.
ඒත්කටුමැටිගහපුඑකමඑකකාමරයක්තියෙනපුංචිගෙදරවෙනුවටවීදුරුජනෙල්දාපුලස්සනගෙදරක්, ලොකුටී.වී. එකක්, කතාකරනබෝනික්කෙක්, රසමරසචොක්ලට්ගොඩාක්අරන්දෙනවාකියද්දිනම්අම්මරටගියොත්හොඳයිකියලමටත්හිතුණා.
’මේකිරිසප්පයෝතුන්දෙනෙක්තනිකරලඋඹරටරාජ්ජෙගියාමඋන්ටයනකලමොකක්ද?’ කියලකිරිඅම්මයි, කිරිඅත්තයිහැමවෙලාවෙමඅම්මටදොස්කිව්වා. තාත්තත්රණ්ඩුවුණා. ඒවිදිහටටිකකාලයයිගෙවුණේ. දවසක්අම්මාඋදෙන්මගමනක්ගියා.
’මගෙදුවමල්ලිලාදෙන්නබලාගෙනපරිස්සමටඉන්නඕන’ කියලඅම්මගෙදරින්පිටවුණේමගේමූණත්ඉඹල. අම්මඑහෙමකියනකොටමටහිතුණෙමමදැන්ලොකුළමයෙක්කියල. මගෙහිතටහරිසතුටක්දැනුණා. සීතලේනිදාගෙනහිටපුචූටිමල්ලිටරෙද්දකුත්පොරවලාමමඑදාඉස්කෝලෙටගියා. දවල්ගෙදරඑනකොටත්අම්මගෙදරඇවිත්නෑ. නැඟිටපුවෙලාවේඉඳන්බඩගිනිවෙලාඅඬනචූටිමල්ලිගේඇස්දෙකත්ඉදිමිලා. කටහඬත්වෙනස්වෙලා.