check ur heart

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
·
විනාඩියක්ගතකරමේපොඩිනංගීගේජීවිතකතාවඅහලාබලන්න.. ඔබගේහදවතටත්යමක්දැනෙනුඇත..

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

'' මමවිභාගෙටලිව්වෙචූටිමල්ලිත්වඩාගෙන...... ''
කිරිසප්පයන්දෙදෙනකුටඅම්මාවුණදසහැවිරිදිඅක්කා

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

උඩුදුම්බරතෙල්දෙණියකොට්ඨාසයේරඹුක්වැල්ලකනිෂ්ඨවිද්‍යාලයේපහවසරේඉගෙනුමලබනනිලූෂාදිල්ෂානිසිසුවියපිළිබඳසංවේදීපුවතක්අසන්නට
ලැබුණි. කුඩාසහෝදරයන්දෙදෙනෙකුසමඟමේදියණියතනිකරදමාඔවුන්ගේමවවිදේශරැකියාවකටගොසිනි. පියාදනිවසහැරගොස්ය.

ආච්චිඅම්මාගේත්, සීයාගේත්රැකවරණයලබනමේදරුවන්ගෙවනජීවිතයඉතාමකටුකය. පාසල්අවසන්වාරවිභාගයපැවතිපසුගියදිනෙකඇයවයසඅවුරුදුදෙකක්තරම්වූකුඩාසොහොයුරාදවඩාගෙනගියේමල්ලීගේරැකවරණයටනිවෙසේකිසිවකුනොසිටිනිසාය. විභාගයලිවීමේදැඩිඅවශ්‍යතාවයදනිසාය. පාසලේගුරුවරුපවසන්නේඅතදෙන්නකෙනෙක්සිටීනම්ඉගෙනීමටදක්‍ෂමේදියණියබොහෝදුරයනබවයි. මේඒදිරියදියණියගේකතාවයි.

‘මමරටයන්නදපුතේ’ අම්මදවසක්මගෙන්ඇහුවා. ඒවචනවලතේරුමහරියටමනොතේරුණත්මටමතක්වුණේචූටිමල්ලි.

’එපාඅම්මෙ. අම්මරටගියාමචූටිමල්ලිබලාගන්නෙකවුද?’ කියලමමඅම්මටකිව්වා.

ඒත්කටුමැටිගහපුඑකමඑකකාමරයක්තියෙනපුංචිගෙදරවෙනුවටවීදුරුජනෙල්දාපුලස්සනගෙදරක්, ලොකුටී.වී. එකක්, කතාකරනබෝනික්කෙක්, රසමරසචොක්ලට්ගොඩාක්අරන්දෙනවාකියද්දිනම්අම්මරටගියොත්හොඳයිකියලමටත්හිතුණා.

’මේකිරිසප්පයෝතුන්දෙනෙක්තනිකරලඋඹරටරාජ්ජෙගියාමඋන්ටයනකලමොකක්ද?’ කියලකිරිඅම්මයි, කිරිඅත්තයිහැමවෙලාවෙමඅම්මටදොස්කිව්වා. තාත්තත්රණ්ඩුවුණා. ඒවිදිහටටිකකාලයයිගෙවුණේ. දවසක්අම්මාඋදෙන්මගමනක්ගියා.

’මගෙදුවමල්ලිලාදෙන්නබලාගෙනපරිස්සමටඉන්නඕන’ කියලඅම්මගෙදරින්පිටවුණේමගේමූණත්ඉඹල. අම්මඑහෙමකියනකොටමටහිතුණෙමමදැන්ලොකුළමයෙක්කියල. මගෙහිතටහරිසතුටක්දැනුණා. සීතලේනිදාගෙනහිටපුචූටිමල්ලිටරෙද්දකුත්පොරවලාමමඑදාඉස්කෝලෙටගියා. දවල්ගෙදරඑනකොටත්අම්මගෙදරඇවිත්නෑ. නැඟිටපුවෙලාවේඉඳන්බඩගිනිවෙලාඅඬනචූටිමල්ලිගේඇස්දෙකත්ඉදිමිලා. කටහඬත්වෙනස්වෙලා.
 

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
cont...

’කොලුපැටියාබත්කටක්කනවයසකදඉන්නේ. උදේඉඳන්මතේකහටටිකවිතරයි.’ කියලකිරිඅම්මත්අඬනවා. මමගේඇතුළටදිව්වා. ළිපමුල්ලේකෙළවරකතිබ්බපිටිටින්එකේඅඩියටවෙන්නතිබුණුපිටිටිකසූරලාමමකිරිඅම්මටදුන්නා. ඈහදලදුන්නුකිරිටිකඑකහුස්මටබීපුචූටිමල්ලියාඇඬීමනවත්තලාලස්සනටහිනාවුණා. අම්මගේමූණටත්වඩාමල්ලිගෙඒහිනාවමටහැමදාමමතක්වෙනවා.

එදාහැන්දෑවෙඅම්මකොහේදෝඉඳලාඋඩහගෙදරනැන්දටකෝල්කරලතිබුණා. ‘මමරටයනවාකියලාඅම්මටකියන්න.’ නැන්දාඒපණිවිඩේකිව්වේපුදුමවෙලා. ඒවෙලාවෙමගෙපපුවහිරවෙනවාවගේදැනුණා. ඇස්වලින්කඳුළුබේරුණා. නැන්දාකියන්නේබොරු. මේඉන්නේඅපේඅම්මා. අම්මලස්සනටහිනාවෙවීගේඉස්සරහහිටගෙනඉන්නවාවගේමටදැනුණා. මමඇස්දෙකපිහදාලාහොඳටබැලුවා. අම්මහිටියෙනෑ.

ඒදැනටඅවුරුද්දකටවිතරකලින්. එදාඉඳන්අපිහැදුණේකිරිඅම්මාළඟ. වෙනදාඅම්මාගේතුරුලේහිටපුචූටිමල්ලියාදැන්නිදාගන්නේමටතුරුල්වෙලා. මද්දුමල්ලිදකුණුපැත්තේ. රෑටබඩගිනිවෙලාසැරෙන්සැරේඇහැරිලාඅඬනචූටිමල්ලිනළවන්නෙත්මම. හිස්සූප්පුවක්දීලඋකුලේතියලානළවනකොටමල්ලිටආයෙත්නින්දයනවා. මටත්නින්දයනවා.

අම්මාගියදවසෙඉඳන්අපේතාත්තත්හැමදාමගෙදරඑන්නෙනෑ. රස්සාවකුලීවැඩ. ඒත්හැමදාමවැඩනෑ. මාසයකටදෙකකටසැරයක්චූටිමල්ලිටකිරිපිටිපැකට්එකක්ගෙනත්දෙනවා.

දවසක්කිරිඅම්මමාත්මල්ලිලාදෙන්නත්එක්කඅපේපළාතේආණ්ඩුවේලොකුකන්තෝරුවකටගියේතාත්තඉඳලහිටලගෙනත්දෙනකිරිපැකට්එකෙන්විතරක්මල්ලිගෙබඩපුරවන්නබැරිහින්දා. අපේකතාවඅහගෙනහිටියඒකන්තෝරුවේලොකුමහත්තයාකිව්වේ ‘මොනවකරන්නදඅම්මේ. මගේසාක්කුවෙන්දෙන්නද?’ කියලා. වචනයක්වත්කතානොකරපුකිරිඅම්මඅපිතුන්දෙනත්අරගෙනආපහුහැරුණා.

කිරිඅම්මගේඇහෙන්වැටුණුකඳුළුවලින්මල්ලිගේපිටතෙමෙනවාමමදැක්කා. කිරිඅම්මටතවත්දුකහිතෙයිකියලාමමඅහකබලාගත්තා. දවසක්චූටිමල්ලිටකිරිබෝතලේදෙනකොටමද්දුමල්ලිත්ඒකිරිඉල්ලලාඇඬුවා.

’මගෙහොඳමල්ලිනේ, ඔයාඅඬන්නඑපා. ඔයාටබත්කන්නපුළුවන්නේ. මේපිටිටිකඉවරවුණොත්චූටිමල්ලිබඩගින්නේනේද?’ මමමල්ලිවතුරුලුකරගෙනඑහෙමකිව්වා. මගේමල්ලිත්චූටිමල්ලිටහරිමආදරෙයි. එයාආයේකවදාවත්පිටිකිරිඉල්ලලාඇඬුවේනෑ.
 

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
cont...

අපේතනියටකිරිඅම්මළඟහිටියත්අපිටරසටකෑමබීමදෙන්න, ගවුම්කමිසඅරන්දෙන්නකිරිඅම්මටයිකිරිඅත්තටයිසල්ලිනෑ. වයසවැඩිහින්දාකුලීවැඩක්ලැබෙන්නෙත්නෑ. අම්මරටගියමුල්මාසදෙකතුනේවිතරක්එවපුසල්ලිත්ඉවරයි.

අපේකිරිඅත්තඋදේඉඳන්රෑවෙනතුරුත්හේන්වැඩකරනවා. කිරිඅම්මහේනටයන්නේමමඉස්කෝලේඇරිලගෙදරආවටපස්සේ. හැන්දෑවරුවේමල්ලිලාදෙන්නත්බලාගෙනමමගෙදරඉන්නවා. කිරිඅම්මත්හේනටයනවා. චූටිමල්ලිගෙඇඳුම්ටිකවත්සෝදලාදෙන්නකියලාසමහරවෙලාවටකිරිඅම්මමටකියනවා. ඒවැඩවැඩිහින්දා. ඒවැඩේටනම්මමමඟහරිනවා. කම්මැළිකමටනෙවෙයි. රෙදිසෝදනකොටමගෙඇඟිලිරිදෙනවා.
දැන්නම්මගේචූටිමල්ලිබත්කනවා. වයසඅවුරුදුදෙකක්නේ. කිරිඅම්මකියන්නේආරංචියක්නැතත්අම්මරටගිහින්දැන්අවුරුද්දකුත්ගෙවිලඉවරයිකියලා. තුන්වේලමඅපටබත්ලැබුණත්කිරිඅම්මනම්හුඟක්දවස්වලබඩගින්නේ. මුට්ටියේඉතිරිවෙනදවල්කෑමපංගුවරෑටඅපිතුන්දෙනාටබෙදලදීලාකිරිඅම්මාතේකහටකෝප්පෙකින්බඩපුරවගන්නවා. ඒවෙලාවටනම්මටබයහිතෙනවා. හරියටකෑමක්බීමක්නැතිවකිරිඅම්මත්ලෙඩවුණොත්මගේමල්ලිලාදෙන්නාබලාගන්නේකවුද? ඉස්කෝලෙපරිසරපාඩමේදීඅපේගුරුතුමීකිව්වේනිරෝගීවෙන්නනම්සමබලආහාරවේලක්ගන්නඕනකියලයි.

කිරිඅම්මත්සැරෙන්සැරේලෙඩවෙන්නේහරියටකෑමක්බීමක්නැතිහින්දකියලයිමටහිතෙන්නේ. අහලපහලඅයනම්කියන්නේඔයවයසකමනුස්සයටකිරිදරුවොතුන්දෙනෙක්බලාගන්නත්පුළුවන්දකියලා. ඒත්කිරිඅම්මනම්කවදාවත්ඒගැනමැසිවිලිකියන්නේනෑ. මටවාගෙමමල්ලිලාදෙන්නටත්ගොඩක්ආදරෙයි.

උදේපාන්දරින්මමමඉස්කෝලෙටයන්නේමද්දුමල්ලිත්එක්ක. මගේමල්ලිවාගෙමපුංචිනංගිලාමල්ලිලාඅම්මලාතාත්තලාගේඅතේඑල්ලිලාලස්සනටහිනාවෙවීපාසලටඑනවා. ‘අක්කේ, අපේඅම්මයිතාත්තයිහිටියානම්අපිටත්ඒවිදිහටයන්නතිබුණානේද?’ කියලාමල්ලිමගෙන්අහනවා. මටත්එහෙමහිතෙනවා. ‘මගෙමල්ලිටමමඉන්නවනේ’ එහෙමකියලමමමල්ලිගේහිතහදනවා.
 

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
cont

හැන්දෑවටගෙදරදීමමමද්දුමල්ලිටඅකුරුකියලදෙනවා. චූටිමල්ලිත්ළඟතියාගෙනපාඩම්පොතේතියෙනකවිකටපාඩම්කරනවා. මල්ලිලාටසෙල්ලම්කරන්නකොස්කොළතොප්පි, කුරුම්බැට්ටිමැෂින්හදලාදෙනවා. වහිනවෙලාවටනම්කඩදාසිඔරුහදලඉල්ලලාමල්ලිකරදරකරනවා.

මමමගේමල්ලිලාදෙන්නටවාගෙමපොත්වලටත්ගොඩක්ආදරෙයි. කඩදාසිඔරුහදන්නමමකවදාවත්පොත්වලකොළකඩන්නේනෑ. අපිටඅකුරුලියන්න, චිත්‍රඅඳින්නපොත්පත්වාගෙමපෑන්පැන්සල්අරන්දෙන්නෙඉස්කෝලෙගුරුවරු. විදුහල්පතිතුමා, පන්තිබාරගුරුතුමියවගේමගුරුවරුහැමෝමඅපිටගොඩක්ආදරෙයි. මමඉගෙනගන්නකැමතිත්ඒහින්දමයි. පහුගියදවස්වලඉස්කෝලේවාරවිභාගෙතිබුණා. ඒදවසකකිරිඅම්මටහොඳටමඅසනීපවුණා.
”මගෙපුතේමල්ලිලාදෙන්නත්බලාගෙනඅදගෙදරඉන්න.”

එහෙමකියලකිරිඅම්මයිකිරිඅත්තයිබෙහෙත්ගේන්නඉස්පිරිතාලෙටගියා. “විභාගෙටනොගිහින්මමකොහොමදහයේපන්තියටපාස්වෙන්නේ. යාළුවෝඔක්කොමඅදවිභාගෙටලියයි.”

මගෙඇස්වලටකඳුළුපිරුණා. ‘මගෙඅම්මහිටියානම්කවදාවත්මටමෙහෙමවෙන්නේනෑ.’ මටඑහෙමහිතුණා. මල්ලිලාදෙන්නමඇහැරුණෙත්ඒවෙලාවේ.

දෙන්නටමතේබොන්නදුන්නුමමමද්දුමල්ලිගේමූණකටසෝදලාඇඳුමක්ඇන්දුවා. ඊටපස්සේචූටිමල්ලිවසේදුවා. ගමනක්යන්නතරම්හොඳඇඳුමක්නැතිවුණත්මල්ලිටපරණකමිසයක්ඇන්දුවා. පොත්ටිකමද්දුමල්ලිඅතටදීලාමමචූටිමල්ලිවඩාගත්තා.

’මමකොහොමහරිඅදවිභාගෙලියනවා.’ එහෙමහිතාගෙනපාරටආවා. පාරේවළවල්, ගල්පතුරුවලවැදිලාමගේඑකරබර්සෙරෙප්පුවක්ගැලවෙනවා. ඒහැමවෙලාවකමඑකඅතකින්පොත්ටිකගත්තුමද්දුමල්ලිඒසෙරෙප්පුවහදලාදෙනවා. ඒවිදිහටඅපිඉස්කෝලෙටගියා. ළමයිවිතරක්නෙවෙයි. ගුරුවරුත්පුදුමවෙලාබලාගෙනහිටියා. මගේඇස්වලටකඳුළුආවා. බයටනෙවෙයි. ඒවෙලාවෙමටගොඩාක්දුකහිතුණා. විදුහල්පතිතුමාමටකතාකළා.
 

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
cont

’ඇයිපුතේමල්ලිත්අරගෙනඉස්කෝලෙටආවේ’ එතුමාමගෙන්ඇහුවා. මමවිස්තරේකිව්වා. මටවිභාගෙලියන්නඕනෑකියලත්කිව්වා. විදුහල්පතිතුමාහරිමකරුණාවන්තයි. මටවිභාගශාලාවටයන්නඉඩදුන්නා.

අපේපන්තිබාරගුරුතුමීවිතරක්නෙවෙයි. ගුරුවරුහැමෝමමල්ලිවවඩාගන්නහැදුවා. මගේමල්ලිමාළඟින්හෙල්ලෙන්නේවත්නෑ. මල්ලිටකෑමබීමගොඩක්දුන්නා. ඒත්කිසිමකෙනෙක්ළඟටයන්නමල්ලිකැමතිවුණේනෑ. මමමල්ලිත්තුරුළුකරගෙනමප්‍රශ්නපත්තරේටඋත්තරලිව්වා. ටිකවෙලාවකින්මල්ලිටනින්දගියා. එකගුරුතුමියක්මල්ලිවමේසයක්උඩනිදිකළා.

එදාමේසිදුවීමදැකපුගුරුවරුහුඟදෙනෙක්ඇඬුවා. මටත්ගොඩාක්දුකහිතුණා. ඒත්මොනවාකරන්නද? අපේඅම්මඅපිළඟනෑනේ.

’කුඩාදරුවන්ඉන්නමවුවරුන්පිටරටරැකියාවලටයාමතහනම්’ පත්තරපිටුවකඑහෙමප්‍රවෘත්තියක්තියෙනවාදවසක්මමදැක්කා. එහෙමනම්අපේඅම්මාරටගියේකොහොමද? අපිතුන්දෙනාතාමත්පොඩිදරුවොනේ. සල්ලිගොඩක්අරගෙනඑනවාකියලාඅම්මාරටගියත්දැන්අම්මගැනකිසිමතොරතුරක්නෑ. අහස්යාත්‍රාවකහඬඇහෙනකොටමල්ලියිමමයිමිදුලටදුවනවා. අනේ! අපේඅම්මාඒඅහස්යාත්‍රාවෙන්එනවානම්! ඒත්අපිටඅම්මත්නෑ. තාත්තත්නෑ.

විදේශසේවානියුක්තිකාර්යාංශයේනැන්දලාමාමලාටනම්අපේඅම්මාගැනතොරතුරක්හොයාගන්නපුළුවන්වෙයි. අනේනැන්දේ, මාමේඅපේඅම්මආයෙත්ගෙන්වලාදෙන්න. එතකොටඅනිත්ළමයින්ටවගේමමටයිමල්ලිලාදෙන්නටයිආයෙත්සතුටින්ඉන්නපුළුවන්. අම්මගේඅතේඑල්ලිලාඉස්කෝලේයන්නපුළුවන්. ඒවිතරක්නෙවෙයි. තාත්තත්ගෙදරඑයි.

අම්මරටගියේඅපිටලස්සනගෙයක්හදලදෙන්න. අලුත්ගෙවල්එපා. වහිනවෙලාවටවහලෙන්වැටෙනවතුරබිංදුවලටවළංමුට්ටිතියලනොතෙමීඉන්නපුළුවන්.

එකමකාමරේඅපිපස්දෙනාටගුලිවෙලාඉන්නපුළුවන්. ඒකාමරේමපාඩම්කරන්නත්පුළුවන්. අම්මයිතාත්තයිළඟඉන්නවානම්ඒහැමදුකක්මඋහුලන්නපුළුවන්. අම්මආවොත්කිරිඅම්මටයිකිරිඅත්තටයිනිදහසේපිනක්දහමක්කරගන්නත්පුළුවන්.

නිලූෂාදුවගේවිස්තර 0815789778 දුරකතනඅංකයෙන්ලබාගන්නපුළුවන්.

විශේෂස්තූතිය
උඩුදුම්බරරඹුක්වැල්ලකනිෂ්ඨවිද්‍යාලයේසුජීවානිල්මිණීගුරුතුමියට

රමණීසුබසිංහ
උපුටාගැනීම (සිළුමිණ )
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
menna magen
th