cheers!!!

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සියලු පැතුම් ඉටු වන සුබම සුබ නව වසරක් වේවා !!!

ඔන්න මන් Cheers කිඋව :D:D

බලල විටරක් යන්න එපා.....චොම්මෙන්ට් පාරක් දාන්න
 
Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Cheers
    vodka1.jpg
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    :love::love::love:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............! මටත් එසේම වේවා