freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
macahn oya kadawalin ganne nathuwa mam nikamata kiyanne try ekak diyankooo gedara uyanna kaden koththu thiyenawa foodcity eke cheese ekak gaththa biththara 3k ma danna chikan hodi ekka hada ganna hodi tika dala mixx karala chiken wenama kapala dala mix karanna thiyenne api ithin lanawe newi neh broo rasata uyagena kanna purudu wela neh :P
 

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මාලඹේ ඉඳල කඩුවෙල පැත්තට යනකොට cinec එකට හැරෙන පාර එහා පැත්තෙ තියනව කඩයක් ඒකෙ කොත්තු හොඳයි. චීස් කොත්තු කාව දවසක් රසට තිබුන. තව sliit එක ඉස්සරහම කඩයක් තියනව ඒකෙත් හොඳයි.