cheese kottu set na

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,168
    1,598
    113
    ඔව් .මම කවදාවත් කන්නේ නෑ .කොත්තුවක් උනාම සැරට තියෙන්න ඕනි .මම කරන්නේ හොදි ගොඩක් දාගෙන කන එක
    my G
     
    • Like
    Reactions: mr dodo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,090
    15,591
    113
    New Zealand
    ලංකාවේ චීස් කොත්තුවේ තියෙන්නෙ ෆ්‍රෙෂ් මිල්ක්නේ බන්. ඉතින් කන්න බෑ තමයි. චීස් කොත්තුවට චීස් දැම්මා කියලා පෙන්නන්න චීස් කෑල්ලක් දානවා. ඒකත් නොදාන තැන් ඕනි තරම් තියනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,002
    23,727
    113
    ලංකාවේ චීස් කොත්තුවේ තියෙන්නෙ ෆ්‍රෙෂ් මිල්ක්නේ බන්. ඉතින් කන්න බෑ තමයි. චීස් කොත්තුවට චීස් දැම්මා කියලා පෙන්නන්න චීස් කෑල්ලක් දානවා. ඒකත් නොදාන තැන් ඕනි තරම් තියනවා
    ඒක තමයි බන් චීස් කොත්තු හදන recipe එක. Fresh Milk නොදා හදන චීස් කොත්තු කියල එකක් නෑ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,000
    17,054
    113
    Colombo
    නිකමට ගිහින් plaza, pilawoos එකේ cheese masala ඛොත්තුව කාල බලාං. හම්මෝ රස. :yes:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම ජිවිතේ කාපු රසම කොත්තුව තිබ්බේ
    නුගේගොඩ සසිප් එක ගාව . පොඩ් කඩයක් පොඩ්ඩක් පොස් එකට කරපු. .2012 11 වගේ

    ඒක පාරයි කන්න පුළුවන් වුණේ රු 400ක් ඒ කාලේ 1000 ක් class fee. ලොකු ගානක් ඒ කාලේ අපිට.
    අම්මෝ චීස් පුරෝලා. කිරි දාලා . ලොකු චිකන් කෑල්ලක් එක්ක. පොඩියි පොසන් එක හැබැයි. පට්ටම රහයි.

    Cimply yummy eke bacon cheese kottu eka nan hodai.
    දැන් සවුත්තුයි බන්. කිරිමැටි වගේ මටනං
    ------ Post added on Feb 28, 2024 at 9:44 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,784
    68,178
    113


    දැන් සවුත්තුයි බන්. කිරිමැටි වගේ මටනං
    ------ Post added on Feb 28, 2024 at 9:44 PM
    apu kale wage nan ne.but shape anith ewata wada nan.parliament road eha patte foodstall aynema kade kottu danawa eke balapan issara lankawe kottu taste enne eke
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,442
    35,207
    113
    ape anith hama ekama kano mata set nahane bn, appriyai wge, ubalath ehmd???
    අනිවා මටත් සෙට් නෑ. මට හරියන්නේ සාම්ප්‍රදායික කොත්තුව හොඳට සැරට හරක් මස් දාලා ගහන කොත්තුව. ගොඩක් ඉස්සර කොත්තු වලට දැම්මේ හරක් මස් විතරයි. මෑතක ඉඳලා තමයි මේ කුකුලා දාලා ගහන්නේ.