my Gඔව් .මම කවදාවත් කන්නේ නෑ .කොත්තුවක් උනාම සැරට තියෙන්න ඕනි .මම කරන්නේ හොදි ගොඩක් දාගෙන කන එක
my Gඔව් .මම කවදාවත් කන්නේ නෑ .කොත්තුවක් උනාම සැරට තියෙන්න ඕනි .මම කරන්නේ හොදි ගොඩක් දාගෙන කන එක
aye ithin sunlight daala iluwath ganda yawanna ba kana eka nawaththanakal. hamba gandai daadiya demmamaMeca attac hode. Kada kama kana un laga dadiya hena gadai.
Kaludaමේ කාලා ඉවර උනා විතරයි.මට නම් ඕන එකක්. කිබුලා කිරිමැටි ගිලිනවා වගේ තමයි.
![]()
ubta lact.int da?mgeekabn
ඒක තමයි බන් චීස් කොත්තු හදන recipe එක. Fresh Milk නොදා හදන චීස් කොත්තු කියල එකක් නෑ.ලංකාවේ චීස් කොත්තුවේ තියෙන්නෙ ෆ්‍රෙෂ් මිල්ක්නේ බන්. ඉතින් කන්න බෑ තමයි. චීස් කොත්තුවට චීස් දැම්මා කියලා පෙන්නන්න චීස් කෑල්ලක් දානවා. ඒකත් නොදාන තැන් ඕනි තරම් තියනවා
Cimply yummy eke bacon cheese kottu eka nan hodai.
Anith kottu nan epa wenawa eka nan epa wenne nekottu epa wenne nadda
දැන් සවුත්තුයි බන්. කිරිමැටි වගේ මටනංCimply yummy eke bacon cheese kottu eka nan hodai.
apu kale wage nan ne.but shape anith ewata wada nan.parliament road eha patte foodstall aynema kade kottu danawa eke balapan issara lankawe kottu taste enne eke
දැන් සවුත්තුයි බන්. කිරිමැටි වගේ මටනං
------ Post added on Feb 28, 2024 at 9:44 PM
අනිවා මටත් සෙට් නෑ. මට හරියන්නේ සාම්ප්‍රදායික කොත්තුව හොඳට සැරට හරක් මස් දාලා ගහන කොත්තුව. ගොඩක් ඉස්සර කොත්තු වලට දැම්මේ හරක් මස් විතරයි. මෑතක ඉඳලා තමයි මේ කුකුලා දාලා ගහන්නේ.ape anith hama ekama kano mata set nahane bn, appriyai wge, ubalath ehmd???
තං වලින් ගන්න කිරි නෙමෙයි ඕවට දාන්නේතන්වල
ගොඩක් තන්වල කිරි නෑනේ...තං වලින් ගන්න කිරි නෙමෙයි ඕවට දාන්නේ