machanla chemicals aduwata ganna tanak dannawada....bankshall street eke tiyena kadawala prices ehema balaganna tanak tinawada...danna kauruhari innawada
ganan ehema danaganna widiyak nadda bn
නෑ බං නම්බර් මුකුත් නෑ
මටත් ගන්න ඕනා රසායනික ද්‍රව්‍ය ගානක්ම. ගිය නෑ කාලෙකින් ඒ පැත්තේ. ඇසිටෝන් ගන්නේ මක්කටෙයි ?
ubata lab ekak thiyenawada?



