Chemistry දන්නා ය පොඩ්ඩක් එනවදෝ..................
මචන්.... fabric එකක් normally අපි අතින් අල්ලලානේ කියන්නේ මේක cotton මේක polyester වගේ කියල කියන්නේ.... එහෙම නැතුව හරියටම බලන්න විදියක් නැද්ද? lab test කරකින් check කරන්න බැරිද? අවශ්‍ය බඩු ගත්තොත් ගෙදරදීම test එක කරන්න බැරි ද? Help එකක් දීපන්කො!