Chemistry දන්නා ය පොඩ්ඩක් එනවදෝ..................

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Chemistry දන්නා ය පොඩ්ඩක් එනවදෝ..................

    මචන්.... fabric එකක් normally අපි අතින් අල්ලලානේ කියන්නේ මේක cotton මේක polyester වගේ කියල කියන්නේ.... එහෙම නැතුව හරියටම බලන්න විදියක් නැද්ද? lab test කරකින් check කරන්න බැරිද? අවශ්‍ය බඩු ගත්තොත් ගෙදරදීම test එක කරන්න බැරි ද? Help එකක් දීපන්කො!
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොඩි විදියක් තියෙනවා.
    අදාල මැටීරියල් දෙකෙන් පොඩි කෑලි දෙකක් අරගෙන පුච්චපං.

    කොට්න් එක අළු වෙලා යනවා.
    පොලියෙස්ටර් එක නිකම් ඉටි වගේ කුට්ටියක් ඉතිරි වෙනවා..