ඉකෙනවනෙ දැන් එතකොට අපි ආයෙ පාඩම් කරන්න ඕනෙද ? විභාගෙ ඉවරයි කියල හිත හදාගත්ත![]()
![]()



නැහැ හුට්ටෝ දිවිය ලෝකේ!![]()

ඇමරිකාවෙ ඉන්න උන් හිතං ඉන්නෙ උන් දිව්‍ය ලෝකෙ ඉන්නව කියල තමා![]()
උබත් a/l කරලා වරෙන් මම සප් එක දෙන්නම්!මම හිතන්නෙ හැමෝටම ලකුණු දෙයි. පාස් මාර්ක් එක 50 කරයි. එහෙමයි දැනට කතාව යන්නෙ..
ඉකෙනවනෙ දැන් එතකොට අපි ආයෙ පාඩම් කරන්න ඕනෙද ? විභාගෙ ඉවරයි කියල හිත හදාගත්ත![]()
![]()
OL science paper eka leak karapu mahattha ya nam ada athal eke class karan innawa kisi aulak naha![]()




මට නම් පේන විදිහට ඕක උගේ classes promote කරගන්න කරපු උප්පරවැට්ටියක්. විභාග ශාලාවේ ඉන්න ශාලාධිපති කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක් හරි කාර්යාල සහයක හරි අල්ලාගෙන paper එක බෙදුවට පස්සේ එකේ photo එකක් අරගෙන මුට යවන්න ඇති. ඌ paper එක ඉවර වෙන්න කලින් ඒක duplo කරලා වැඩා වගේ 1 කොටස ඉවර වෙලා එලියට එන එවුන්ට බෙදන්න ඇති.


එතකොට බන් ඌ කියල තියෙනව නේද ඌ අන්තිමට දුන්න පේපර් එකත් එක්ක compare කරන්න කියල? උගෙ පචයක්ද මේක?![]()